2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩේ තාච්චියා...වොයිස් එක හොදයි නේ...................

    තව හොද රෙකෝඩින් ෆැසිලිටි එකක් පාවිච්චි කරපිය................

    Bohoma sthuuthiyi ayye:)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පට්ට සින්දුව

    :):)
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ආසාවෙන්
    එකතු කරං
    පිලිවෙලට
    රැස් කරං
    හිටිය
    ආදරේ...
    ඔයා
    හොරකං
    කලේ
    කොහොමද ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රන් කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි....
    පෙම් රැහැනින් බැද සිතුම් වසග කල ආදරයයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිරිලිය සේ දුර පියා සලාලා අත්තටු රිදුනා පමණයි...
    දෑල විදාහල දෑත මගේ...... ඔබටත් ඔහුටත් උරුමයි