සිරාවට ඔයා කොල්ලෙක්ට ආදරේ කරලා නැද්ද???![]()
මං මොකට අකමැති වෙන්නද... මං සතුටුයි ..
ඔය ලියලා තියෙන සින්දු කියවලා බල්න... ඒවා හරි මදි නං.. අදහසක් කියන්න... බීට් එකත් කියන්න..
සින්දුවක් ලියතැහැකි..

කොහෙ කියන්නද.. කෙල්ලොංගෙ මාර ගෑස් නෙව ඒ දවස් වල..ඒකනෙ. මං හිතන්නෙ නෑ ඔයා කට්ටත් කියල ඇති කියල.

හොයලා දෙන්න හදන්නේ වගේ.ai mata kenek hoyala dennada???

මං මොකට අකමැති වෙන්නද... මං සතුටුයි ..
ඔය ලියලා තියෙන සින්දු කියවලා බල්න... ඒවා හරි මදි නං.. අදහසක් කියන්න... බීට් එකත් කියන්න..
සින්දුවක් ලියතැහැකි..

ai mata kenek hoyala dennada???