2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13521820 said:
    අහා එහෙනම් මම දැන් ලොකු ළමයෙක් පට්ට පට්ට
    එහෙනම් රැවුල ටිකක් හොඳට වවා ගන්න ඕනා
    :lol::lol::lol:

    රැවුල වැවුව කියල ලොක්කෙක් වෙන්නෙ නෑ :lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...


    සිරාවට ඔයා කොල්ලෙක්ට ආදරේ කරලා නැද්ද???
    t4419.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :rofl: උං හිතන්නෙ ඉස්කෝලෙ යන කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කලාම ඒක තමයි ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද, ඉතිං ඒ කෙල්ලගෙ ජීවිතේ ඉවරියි කියලා... ඒ විදිහටම වපර ඇහැකින් තමයි සමාජයේ ගොඩක් දෙනෙකුත් හිතන්නෙ...

    එතකොට ඒ හිතන අය...
    ආ එයාලා ඉස්කෝලෙ ගිහිං නෑ.. ආදරේ කරලා නෑ...
    බබාලා :growl:

    පිස්සු බං.
    උං සිරාවටම ඉස්කෝලෙ ගිහිං නෑ.
    ගොඩක් කෙල්ලංගෙ දෙමවුපියොත් ඉස්කෝලෙ ගිහිං නෑ :rofl:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    පැටියා;13521870 said:
    :lol:කොන්ක්‍රීට් ටික බුරුල් වෙයි එහෙනං :rofl:

    අනේ මන්දා බන් ඉවර උනාමයි දන්නේ කාලා කියලා :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ow mamanam thama liwwe..but ayya kenek adu padu haduwa wachana galapaganna
    Oyage akamaththak naththam kamak na kolla ewanna:cool:
    :rofl: මං මොකට අකමැති වෙන්නද... මං සතුටුයි ..
    ඔය ලියලා තියෙන සින්දු කියවලා බල්න... ඒවා හරි මදි නං.. අදහසක් කියන්න... බීට් එකත් කියන්න..
    සින්දුවක් ලියතැහැකි..