2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :frown::frown::frown:
    ඉන්නවා මම වෙනසට යවනවා ඔයාව බෝතලේකට දාලා:lol::lol::lol:.

    මං බූතයෙක් නෙමෙයි බෝතලයකට දාන්න :lol: හොල්මන් බෝතල්වලට දාන්න බෑ :rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ne halo song 1

    aaaaaa eka misakkk
    සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ..
    t5010.gif
    වැස්ස හින්දනේ යකුනේ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන්ලා මට පොඩි උදව්වක් කරපන් මචන්ලා
    උඹලා අර ලස්සන සිංදුවක් කිව්ව අය්යාගේ ලින්කුව
    දන්නවනම් මට පෞද්ගලිකව දීපන්කෝ බන්
    අර තාච්චියා බන්:P
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අඩො මම් කවදාවත් නැතුව ඇබුල් කෙසෙල් කිලො එකක් කාලනේ මේ ටිකට :eek::eek::eek: මෙකට කිබුලයි, සස්ලිටුයි වග කියන්න ඔන :shocked::shocked::shocked::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;13521837 said:
    :rofl: උං හිතන්නෙ ඉස්කෝලෙ යන කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කලාම ඒක තමයි ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද, ඉතිං ඒ කෙල්ලගෙ ජීවිතේ ඉවරියි කියලා... ඒ විදිහටම වපර ඇහැකින් තමයි සමාජයේ ගොඩක් දෙනෙකුත් හිතන්නෙ...

    එතකොට ඒ හිතන අය...
    ආ එයාලා ඉස්කෝලෙ ගිහිං නෑ.. ආදරේ කරලා නෑ...
    බබාලා :growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13521786 said:
    ගෙදරට ගුරුවරුන්ට කියලා ආදරය කරන්න තරම් කෙල්ලන්ට කොන්ද පණ නෑ

    :lol::lol::lol:

    කිවුවොත් කියන්නෙ ම ඔය වගේ කතාවක්. චන්ඩිය වගේ කිවුවට ගැහැණු ළමයෙක් ඉස්සරහට ගිහින් අදරේ කියල තියෙනව ද? (මංනම් කියල නෑ)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ලස්සන සින්දුවක්.. ඔයාමද ලිව්වෙ ?
    මං ලියපු සින්දු ටිකක් තියෙනවා.. කියවලා බලලා හොද එකක් තියෙනවා නං ගන්න

    Ow mamanam thama liwwe..but ayya kenek adu padu haduwa wachana galapaganna
    Oyage akamaththak naththam kamak na kolla ewanna:cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිවුවොත් කියන්නෙ ම ඔය වගේ කතාවක්. චන්ඩිය වගේ කිවුවට ගැහැණු ළමයෙක් ඉස්සරහට ගිහින් අදරේ කියල තියෙනව ද? (මංනම් කියල නෑ)
    :sorry: :no: මාත් නෑ