මම කට්ටා;13521786 said:ගෙදරට ගුරුවරුන්ට කියලා ආදරය කරන්න තරම් කෙල්ලන්ට කොන්ද පණ නෑ
තෝ ගෙදරටයි ගුරුවරුන්ටයි කියලද ආදරේ කලේ ඉස්කෝලෙ යනකාලෙ?

මම කට්ටා;13521786 said:ගෙදරට ගුරුවරුන්ට කියලා ආදරය කරන්න තරම් කෙල්ලන්ට කොන්ද පණ නෑ

තාච්චියා....උඹ වොයිස් & මියුසික් ට්රැක්ස් මට එවපං.......
මම එන්හැන්ස් කරල හදල දෙන්නම් ඔඩිෂන් දාලා......................
උඹට මම ජය පතන්නේ බොක්කෙන් ම..........


හොදට කිවා මලේ රෙකොඩින් වල පොඩි අවුලක් තියනවා වගේ උබේ වොයිස් එකට හොද අනාගතයක් තියනවා![]()


පොඩි ළමයින්ගෙ කතාවලට බයවෙන්න හොඳ නෑ ලොකු කට්ටල
![]()


ආදරය සුන්දර වලදකී...ආදරය සුන්දර වරදකී..කිසිදා සමාවක් නම් නැතී![]()


මම කට්ටා;13521752 said:ඕක බොරු කතාවක් නේ
හැමෝටම දැනෙන්නේ ''අදරය'' කියන දේ නම්
ඒක කෙනෙක්ට හදවතටය්
තව කෙනෙක්ට තව තැනකටයි තේරෙන්නේ කොහොමද?
ඒ හරි ආඤ්ඤමික ප්රශ්නයක් වගේ

මේ සමාජයේ ආදරය කියන දේ එකිනෙකා දකින්නෙ විවිධාකාරව. රැල්ලට කරන ආදරය කියන දේ බොහෝවිට දකින්නෙ ඇස් දෙකෙන්. අර ඔයාට ලස්සන අක්කෙක්ගෙ පින්තූරයක් දැක්ක ගමන් ආදරය මතක් වෙනව වගේ.
කල්පවතිනා ආදරය දකින්නෙ හදවතින්.
සමාජයේ ජීවත්වෙන ආදරය දකින්නෙ බුද්ධියෙන්. ඒ ආදරය මුලින් බලන්නෙ ඒ කෙනාගෙ ජීවන රටාව දිහා.
දෙතුන් පාරක් කියවන්න ඕන 

ආදරය සුන්දර වලදකී...
කිසිදා උයන්නට නම් බැරී...
මට පෙන්නලා වලදේ හැටී...
ගාගත්ත දැලි හොදටම ඇති![]()





