පි: හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රදවා ආදරේ..
සුදු සේල සුළඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ..
ගැ:රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්ඳු මාලිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ..
පි:මදු පානයක් සේ ගෑවිලා
යනවා ද දෙතොලේ ගෑවිලා..
ගැ:මනමාලයන්ගේ චේතනා
නොකියා ද පාලා සිනා..
හිමරේණු වැටෙනා...//
ගැ:මුතු මාලයක් සේ යාවුනේ
අපි ආත්ම ගණනේ පෑ සෙනේ..
පි: මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා..
රන්තෝඩු සැලේනා...//
නෙත ගාව රදවා ආදරේ..
සුදු සේල සුළඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ..
ගැ:රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්ඳු මාලිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ..
පි:මදු පානයක් සේ ගෑවිලා
යනවා ද දෙතොලේ ගෑවිලා..
ගැ:මනමාලයන්ගේ චේතනා
නොකියා ද පාලා සිනා..
හිමරේණු වැටෙනා...//
ගැ:මුතු මාලයක් සේ යාවුනේ
අපි ආත්ම ගණනේ පෑ සෙනේ..
පි: මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා..
රන්තෝඩු සැලේනා...//











