මේ සමාජයේ ආදරය කියන දේ එකිනෙකා දකින්නෙ විවිධාකාරව. රැල්ලට කරන ආදරය කියන දේ බොහෝවිට දකින්නෙ ඇස් දෙකෙන්. අර ඔයාට ලස්සන අක්කෙක්ගෙ පින්තූරයක් දැක්ක ගමන් ආදරය මතක් වෙනව වගේ.
කල්පවතිනා ආදරය දකින්නෙ හදවතින්.
සමාජයේ ජීවත්වෙන ආදරය දකින්නෙ බුද්ධියෙන්. ඒ ආදරය මුලින් බලන්නෙ ඒ කෙනාගෙ ජීවන රටාව දිහා.

කොහෙ කියන්නද.. කෙල්ලොංගෙ මාර ගෑස් නෙව ඒ දවස් වල..![]()
![]()

මටත් ඒ අමුතුම එක දැනෙනෙවලු.මම කට්ටා;13521777 said:unta dhanennea amuthuma ekak



එලස්..සෙට් වෙලා කරපල්ලා මැක්සා සින්දුවක්....හැබැයි අර තාච්චි චොයිස් එකට මොකක් හරි කරන්න වෙනවා


