2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පි: හිම ‍රේණු වැටෙනා සීතලේ
    නෙත ගාව රදවා ආදරේ..
    සුදු සේල සුළ‍ඟේ පා කලේ
    ඔබ නේද මාගේ බිසෝ..

    ගැ:රන් තෝඩු සැලෙනා රාවයේ
    සිත ගාව බැන්ඳු මාලි‍ගේ
    රතු රෝස යහනා සෑ‍දුවේ
    මට නේද මගෙ මල් සරෝ..

    පි:මදු පානයක් සේ ගෑවිලා
    යනවා ද දෙතොලේ ගෑවිලා..
    ගැ:මනමාලයන්ගේ චේතනා
    නොකියා ද පාලා සිනා..

    හිමරේණු වැටෙනා...//

    ගැ:මුතු මාලයක් සේ යාවුනේ
    අපි ආත්ම ගණනේ පෑ‍ සෙනේ..
    පි: මනමාලියන්ගේ චේතනා
    පවසාවි දෑසේ ලතා..

    රන්තෝඩු සැලේනා...//
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය මීවිතක් කියල කියනව ඇත්තෙ එහෙනම් ඔය සීතල වෙලාවට වැඩය දැනෙනව කියන නිසා වෙන්න ඇති. ගමේ ගොඩේ භාෂාවෙන් කියනවනම් ඉතින් කසිප්පු ආදරය කියන්න පුළුවන්.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම නම් පුලුවන් තරම් කාලයක් තනියම ඉන්නවා මචන්ලා(කෙල්ලෙක් හම්බෙනකන්)මට මේ එලකිරියෙ බූට් සීන් අහලම ලව ඉලව්ව වෙලා තියෙන්නෙ..:sorry::sorry::sorry:

    කොහොමත් බොට තනියම තමා ඉන්න වෙන්නේ කෙල්ලෙක් හම්බ වෙනකම්..:lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ey11.jpg
    :(:(:(
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ආදරය මීවිතක් කියල කියනව ඇත්තෙ එහෙනම් ඔය සීතල වෙලාවට වැඩය දැනෙනව කියන නිසා වෙන්න ඇති. ගමේ ගොඩේ භාෂාවෙන් කියනවනම් ඉතින් කසිප්පු ආදරය කියන්න පුළුවන්.

    මට නම් සීතල වෙලාවට ආදරේ නෙවෙයි, වෙන වෙන හැඟීම් එන්නෙ :lol: