2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි අපි ඇයව දාලා තවත් අය පස්සෙ දුවන්නෙ.. ???
    8.gif
    5.gif
    මං නං හවුල් නෑ ඕවට...
    උඹ තමයි :frown:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එළ එළ. හැබැයි ඉතින් ඇස් පිනෙව්වුට හදවතට දැනුනෙ නැත්තම් එතන බැඳීමක් නැතිවෙයි.

    ඇත්තටම බැඳීමක් ඇති වුනට පස්සේ නේද බලන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුසුමට ලන්වී රොන් ගන්නා
    බඹරුන් ඈතට ඉගිල ගියා
    මද සුළගේ ඔහෙ සැලෙනා
    තනිඋන කුසුමකි මා

    ඉගිලී යන්නට පියාපත්

    නැත මා හට ඔබ මෙන්
    හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින්
    මා රිදවා සතුටු නොවෙන්

    කුසුමට ලන්වී


    හෙට පායන හිරු කිරණින්

    යළි මා විකසිත වේවී
    ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
    යළි මා මුකුලිත වේවී