එහෙම ද? එහෙනම් පොඩි අයටත් රැවුලක් දාල එන්න කියන්න ඕන![]()
එහෙනං බය වෙන්න දෙයක් නෑ...
තව පුලුවන්..
මං නං කියන්නෙ බූතයා ඇලඩින් හොයාගෙන එනකං ඉන්නෙ නැතුව...
ඇලඩින් පහන හොයං ගියා නං හරි![]()

ඒක තමයි තව කොල්ලෙක් යාලු කරගන්න හම්බ වෙන්නෑ ඔව්ව public කිව්වාම නේද![]()





eka nam aththa.මොකෙක් හරි මැරුවාම නං ගෙදර දොර වැහෙනව හිර ගෙවල්වල දොරවල් 7,8ක්ම ඇරෙනව බං![]()


