2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13522290 said:
    මට ගොඩක් වෙලාවට මෙහෙම හිතෙනවා
    මට මම හොයනවා වගේ කෙනෙක් එක්ක යාලු නොවුනොත්
    පොඩි හරි ගැටලුවක් ඇති වුනොත්
    මම ගොඩාක් දුක් වෙය්
    එහෙම නැත්නම් ඔක්කොම අත ඇරලා දාලා යයි සමහර විට
    ​

    දැන් ඔයා හොයන්නෙ මොන වගේ කෙනෙක්ව ද? නිකන් කියන්න බලන්න එකක් දෙකක් කැමතිනම්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    බුට් සෙට් වුනාම සින්දු වදිනවා නියමෙටම. අපිටම කියන ඒවා වගේ වෙනවා සමහර ඒවා.

    :yes::yes::yes:
    අනේ මටත් ඒවයිං එකක් ඕනෙ
    9.gif
    :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13522325 said:
    නෑ නෑ අය්යේ රැවුල වවනකොට පොඩි කොලිටි එකක් තියනවා
    අර රේසරෙන් රැවුල කපනකොට චර චර ගාලා අර කැපෙන එකට මම හරි ආසය්

    එහෙම ද? එළ එළ.