yup yup



අද දවසේ මං මේ ශෝ එක අහන්න එද්දි මේක භාගයක් දුර ගිහිං...
ඒත් පුලුවන් විදිහට ඔයාලා එක්ක සතුටින් කාලය ගත කලා කියලා හිතනවා...
එහෙනං .. සුභ රාත්‍රියක් සස්ලිට්
ලබන සියේ මුල ඉදන්ම ඉන්න එන්නං..
උපුටා ගැනිමකිCode:[FONT=Iskoola Pota][COLOR=red][FONT=Iskoola Pota]විවාහය යනු ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනිම සදහා නීති්යනුකුලව දි ඇති විසදුමකි එය ජිවිතාන්තය දක්වා එකට ජිවත් විමට දෙන පොරොන්දුවක් නැතිනම් ගිවිසුමක් ලෙස හැදින්විය හැකිය.[/FONT][/COLOR][FONT=Iskoola Pota][COLOR=#f3f3f3] [/COLOR][/FONT][FONT=Iskoola Pota][COLOR=#f3f3f3]මෙම ගිවිසුම[/COLOR][/FONT][COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR][FONT=Iskoola Pota][COLOR=#f3f3f3]විවිධ ස්වරැපයෙන් මතුවිය හැක ආදර ලෙස නැතිනම් යෝජනාවක් ලෙස මතුවි නීත්‍යනුකුල ස්වරැපයකින් සමාජය තුල කලඑළි බසි.[/COLOR][/FONT][/FONT]

™යකෝ මුගේ කැටයං
උබේ ආතල් එක උඹ ගත්තනං හරි , බාගෙද ෆුල්ද කියලා නෑ![]()

ඔයා ඔය තරං දන්න එකේ කියමු බලන්න විවාහය කියන එකේ තේරුම![]()
දැක්කනේ සැස්ලිට්ට් අයියේ පැය දෙකට පෝස්ට් 1100යි.කවුරු නැතිවුනත් අපි ඉන්නවා ඔයත් එක්ක.
.
එහනම් මම ගියා මචන්ලා ඔක්කොටම කිවිවා ඔන්න.

දැක්කනේ සැස්ලිට්ට් අයියේ පැය දෙකට පෝස්ට් 1100යි.කවුරු නැතිවුනත් අපි ඉන්නවා ඔයත් එක්ක.
.
එහනම් මම ගියා මචන්ලා ඔක්කොටම කිවිවා ඔන්න.



එල එල, ශෝ එක එලටම ගියා. මමත් යනවා දැන්, හෙට සෙට් වෙමු.
Good night, Sweet Dreams.
Adios Amigos.
මම කට්ටා;13522624 said:අෆ්ෆ පට්ට කොල්ලෙක් එහෙනම්
එල එල නයිස්ටු මාට්ටු අය්යව