2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එහෙනම් කට්ටියටම ජය වේවා!
    අද කලින් යන්න වෙනවා!
    නිදිමතයි එකසිය ගානට
    ඊයෙ ඉදන් තාම නිදි නෑ!
    කට්ටියටම සුභ රාත්‍රියක්!
    11.gif
    :):cool::)
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලක්ශිතයා,අන්ජුවා,අරවින්දයා,රෙක්ස් හිට්යා නම් 1500 ගහන්න තිබ්බා.:(:(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මෙහෙමයි ඕනම කෙනෙකුට තමන්ට හිත යන රූපයකුත් ‍තියෙනව තමයි තමන් ආදරය කරන කෙනාගෙ. තමන්ට ප්‍රියමනාප වීම කියන දේ ඒකෙන් අදහස් වෙන්නෙ. නැතුව රූපසුන්දරියකට ආදරය කරනව කියන එක නෙමෙයි.

    හරි ඉතින් ප්‍රිය මනාප සුන්දරියක් වෙන්නත් පුලුවන්නේ
    මම සුන්දරියක් වෙන්න ඕනේ කියලා කියන්නේ නෑ
    මම කියන්නේ අර ''සිරියාව'' කියන්නේ අන්න ඒක තියන කෙනෙක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම කට්ටා;13522646 said:
    Good night ayya :D
    ඔයාටත් මල්ලි:)

    අම්මගේ රෙද්ද :oo:

    විගහට වාහනයකින් හනිමූන් යන්න

    විවාහය කියන්නේ ලිංගික පරමර්ථයන් වෙනුවෙන් ලැබෙන නෛතික ලියවිල්ලක් :eek:
    :rofl: මොන රෙද්දක් උනත් කමක් නැහැ බන් ලයිෆ් එක සතුටෙන් යනවානම් :cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙනම් කට්ටියටම ජය වේවා!
    අද කලින් යන්න වෙනවා!
    නිදිමතයි එකසිය ගානට
    ඊයෙ ඉදන් තාම නිදි නෑ!
    කට්ටියටම සුභ රාත්‍රියක්!
    11.gif
    :):cool::)
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: මේ යකා බැදලා ළමයි දෙන්නෙක් ඉන්නවා , පොඩිම එකා ශිෂ්‍යත්වේ ලිව්වා :eek:

    හීනෙන් ද? කොයි භවයෙ මගෙ පොඩි ළමය ද දන්නෙ නෑ ලිවුවෙ නේද? :lol:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙනම් කට්ටියටම ජය වේවා!
    අද කලින් යන්න වෙනවා!
    නිදිමතයි එකසිය ගානට
    ඊයෙ ඉදන් තාම නිදි නෑ!
    කට්ටියටම සුභ රාත්‍රියක්!
    11.gif
    :):cool::)
    11.gif

    ela ela passe set wemu ehenam :)btw lassana song eka oyage...:) good night