එහෙනං එස් බී යි බන්දුලයි ගියෙ...
මේ මේ මරිසි එපා..![]()

මෙහෙමයි ඕනම කෙනෙකුට තමන්ට හිත යන රූපයකුත් තියෙනව තමයි තමන් ආදරය කරන කෙනාගෙ. තමන්ට ප්රියමනාප වීම කියන දේ ඒකෙන් අදහස් වෙන්නෙ. නැතුව රූපසුන්දරියකට ආදරය කරනව කියන එක නෙමෙයි.
බෑන්ඩ් ගීත වලින් මගේ ආසම සින්දුව..![]()
කාලෙකින් ඇහුවෙත් නෑ......![]()

ඔයාටත් මල්ලිමම කට්ටා;13522646 said:Good night ayya

අම්මගේ රෙද්ද
විගහට වාහනයකින් හනිමූන් යන්න
විවාහය කියන්නේ ලිංගික පරමර්ථයන් වෙනුවෙන් ලැබෙන නෛතික ලියවිල්ලක්™
මොන රෙද්දක් උනත් කමක් නැහැ බන් ලයිෆ් එක සතුටෙන් යනවානම් 
එහෙනම් කට්ටියටම ජය වේවා!
අද කලින් යන්න වෙනවා!
නිදිමතයි එකසිය ගානට
ඊයෙ ඉදන් තාම නිදි නෑ!
කට්ටියටම සුභ රාත්රියක්!
![]()
![]()
![]()





මේ යකා බැදලා ළමයි දෙන්නෙක් ඉන්නවා , පොඩිම එකා ශිෂ්යත්වේ ලිව්වා
![]()

මං කම්මැලිකමට පාසල් ගියේ නෑ.![]()
කෙලි සෙල්ලම් වල අරුමය මතුවට...
එහෙනම් කට්ටියටම ජය වේවා!
අද කලින් යන්න වෙනවා!
නිදිමතයි එකසිය ගානට
ඊයෙ ඉදන් තාම නිදි නෑ!
කට්ටියටම සුභ රාත්රියක්!
![]()
![]()
![]()
btw lassana song eka oyage...
good night