++++ Navitel_5.5.1.0 for Android with sri lankan Maps ++++

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    4_press_relaese_eng.png


    මේක Navitel ලගෙ අලුත්ම Android software එක. ලන්කාවෙ‍ ‍‍‍‍‍ Maps වලට හරියන විදියට Activate කරපු එකක්. පට්ටම interface එකක් තියන්නෙ.



    fin_eng.png




    SC20120626-190933.png



    android_eng.png



    තාම ටෙස්ට් කරල බලල තියන්නෙ මගෙ HTC Desire HD Phone එකේ විතරයි.

    ඔයාලත් මෙක ට්‍රයි කරල බලන්න.

    මේ සොෆ්ට් එකේ අව්ලකට තියන්නෙ Voice Guidance චුට්ටක් අප්සට්. lane හරියට දාල හදල තියන Maps ලන්කාවෙ අපට මම දන්න විදියට තවම නෑ.:(


    software - http://www.mediafire.com/?v7aip4dfdg0d40o

    Maps - http://www.mediafire.com/?7iqf73fizz4qqil
    (in to 'Navitel Contents> Maps' Folder)

    Sinhala Voice- http://www.mediafire.com/?3op0e4efouu48xz
    (in to 'Navitel Contents> Voice' Folder)

    මම http://www.elakiri.com/forum/showthread.php?t=1190478 වල දාපු Maps ටිකමයි මේ තියන්නෙ. වෑඩි විස්තර මෙතනින් බලා ගන්න. මමත් මේව ගෑන ඉගන ගත්තෙත් මෙතනින්.(Thanks MacX)

    install macx's navitel and index the maps as per his instructions.

    uninstall the app only.do not touch 'navitel contents' folder.

    install this app.

    it should be working....

    වෑඩේ හරි නම් හරි,අව්ලක් ගියොත් හරි අනිත් අයටත් දෑන ගන්න එක්ක කොමෙන්ට් එකක් දාලම යන්න.




    +Rep දුන්නොත් මමත් අත අරින්නෙ නෑ.... :lol::lol::lol:



     
    Last edited: