HERO HONDA dan enne HERO kiyala

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    හොන්ඩා කම්පැනි එක ටෙක්නොලොජි එක දෙන්න එකඟ වෙලා ලු තියෙන්නේ හීරෝ බයික් හදන්න 2014 වෙනකම්. ඊට පස්සේ ඉතින් බජාජ් බයිසිකල් හදන්න උදව් දෙන එකෙන් කවසාකි කම්පැනිය අයින් වුනාට පස්සේ ඒවායේ කොලිටියට වෙච්ච දේම වෙයි සමහර විට... :(
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Munge advertisements danne ape Hero kiyala,
    Kohomada ban Indian hadana bike ekak ape wune
    Kalakanne indian karayo
    Honda ekath ekka tibuna partnership eken honda eka ayin welane oka hadala tiyenne
     

    Amaasanda

    Member
    Sep 30, 2012
    37
    2
    0
    Ane kohoma unath kamak na... issara wage patta gahanna puluwan CD200, Benly 90, Benly 125, wage bikes hadanawanam aluth widiyata.... :)