HERO HONDA dan enne HERO kiyala

anuradha99

Banned
Mar 26, 2011
15
1
0
ne machn Hero kiyanne wenama company ekak Honda kiyanne wenama company ekak den indian company eka 2kata keduna ekai eth Hero kiyanne hoda brand ekak newei stafford la gennana honda eka hodai
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හිරෝ මෝට කොප් කියල නමත් වෙනස් කරලද කොහෙද
    දැන් අබාන්ස් ගෘප් එකෙන් කරන්නෙ
    20යි20ට ස්පොන්සර් කරන්නෙ උන් නේද මේ පාර
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ne machn Hero kiyanne wenama company ekak Honda kiyanne wenama company ekak den indian company eka 2kata keduna ekai eth Hero kiyanne hoda brand ekak newei stafford la gennana honda eka hodai
    original hero kiyanne mokak hari japan seen ekakda
    sure ne mama ehema kathawak ahala thiyenawa
    indian karayo japan walin aragena hadana gaththalu
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    comment dapu hamotama thanks.hero bike hero honda tharam hoda nathi weida ethakota.lanakwe unta hoda bike ekak nane ganna mehema yanakota
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Hero honda machan kalin tibba company eka..
    hero kiyanne dan eken honda ain weccha nisa.
    ehema una kiyala wenask denata nam wela ne...
    hero honda bikes thamai hero eketh thiyenne...
    nama witarai wenas...

    issarahata nam aluth design ena ekak ne honda ain weccha nisa


    :):)

    web: http://www.heromotocorp.com/en-in/
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    HERO eka godak hodai ban..hero honda ekama thama....

    Dan HERO promotion pataganna nisa Bajaj TVs tiyena ewun ekmanata ewa wikunala..lassana Hunk BCZ walata yanawa
     
    HERO eka godak hodai ban..hero honda ekama thama....

    Dan HERO promotion pataganna nisa Bajaj TVs tiyena ewun ekmanata ewa wikunala..lassana Hunk BCZ walata yanawa

    machan Hero (Hero honda) engine bajaj evata wada godak reliable kiyala indian site godakama thiyenawa. apita wada un dannawa ban bike gana

    mama danna aya laga thiyenawa parana hero honda bike thamath niyameta wada.

    appatasiri dan bajaj second hand bike ganan watila ban mara widhata discovery/pulsar/xcd thiyena hama ekama kiyanawa machan mage bike eka wikunanawa kiyala
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    hero honda එකෙ එංජින් එක honda, boddyය ඉන්දියන් මම හිතන විදිහට,මොකද අපි hero honda hunk එකක් ගත්ත අවු 2කකට විතර කලින් එතකොට තමයි කිව්වෙ එංජින් 1ක honda ලියල.:nerd::nerd:
     
    hero honda එකෙ එංජින් එක honda, boddyය ඉන්දියන් මම හිතන විදිහට,මොකද අපි hero honda hunk එකක් ගත්ත අවු 2කකට විතර කලින් එතකොට තමයි කිව්වෙ එංජින් 1ක honda ලියල.:nerd::nerd:

    එක තමා බං ඔකේ ලෙඩ අඩු. බජාජ් ඒවගේ ඉක්මනින් එන්ජින් රෙපෙයාර් එනවා

    අනිත් එක හන්ක් එන්ජින් එකේ ස්මූත් ගතිය සුපිරි බං
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Hero honda company ekama tamai dan Hero wela tiyenne. Honda kiyala dan wenama enava indiawen...

    hero kiyala wenas unata, technology ekai hama dema mulin tibba hero honda ekama tamai..... kisima wenasak naha.

    Honda kivvat itin indian honda.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හිරෝ කියන්නෙ ඉන්දියන් සමාගමක් නෙ ඔය පාපැදි(පුට්සයිකල්) ඔය දන්න සිංහලෙන් පුස් සයිකල් කියන්නෙ:rofl:අන්න එවා හැහුව හොන්ඩා කියන්නෙ ජපන් යතුරුපැදි හදපු එකක් උන් දෙගොල්ලො එකතුවෙලා තම්යි හිරො හොන්ඩා කියලා බයික් හැදුවෙ ජපන් තාක්ශනෙ යොදාගෙන පාස්සෙ ඉන්දියන් කාරයො ජපනට කෙලලා හිරො මෝට බයික් හැදුවා:frown: ඉතින් ජපනා උගෙ පස්ස පැත්තට පයින් ගැහුවා:lol: ඔය හිරො පුස් සයිකල් නම් සුපිරි ලු:) මෝට බයික් ගැන නම් දන්නෙ නැ :dull: ඉන්දියන් නෙ:eek:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Bump_zpsa5c403cc.gif
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    ජපන් හොන්ඩ කාරයො ඉන්දියාවට සෙටවෙලා ගහන ජරාවල්ගහලා හොන්ඩා නමත් කනවා