හොන්ඩා කම්පැනි එක ටෙක්නොලොජි එක දෙන්න එකඟ වෙලා ලු තියෙන්නේ හීරෝ බයික් හදන්න 2014 වෙනකම්. ඊට පස්සේ ඉතින් බජාජ් බයිසිකල් හදන්න උදව් දෙන එකෙන් කවසාකි කම්පැනිය අයින් වුනාට පස්සේ ඒවායේ කොලිටියට වෙච්ච දේම වෙයි සමහර විට... 


MACHAN HERO HONDA ALUTH AD 1KE SINHALA SINDUWA HOYA GANDA THIYENWADA
" Hitha gehunath ridmaya adu wela .. "
Honda ganna Hero wedak naha
Mama Hunk ekak ganna haduwe ,mulin apu bike eka nemeda machan dan enne
Mama Hunk ekak ganna haduwe ,mulin apu bike eka nemeda machan dan enne
mama hithanne machan model eka maru wela athi.