මම කට්ටා;13527488 said:uba welawata mage nama gama makala thiyennea
mama uba wage ekek TV eke dhakka ban sirawata
මම තමයි ඒ 
කට්ටෝ... උඹ දීලා තියන link එකේ plug-ins නෑ බන්...manual install කරන්න විදියක් නෑ download speed එක හොඳටම අඩුයි.... ඕක අහන එවුන් අහපල්ලා.... මම යනවා නිදා ගන්න. මේකට ආවට වඩා හොඳයි දෙකේ දෙකේ පොල්ලක් අරගෙන ඔලුව පැලෙනකම් ගහගත්තනම්.....
නොදකින්.... මමත් ගිල්ලනේ මුගේ දිරච්ච ලණුව......![]()





මම කට්ටා;13527508 said:එහෙනම් කියපන් බලන්න ඇඩ් එක මොකක්ද කියලා

මම කට්ටා;13527523 said:මචං පට්ට සිංදු යනවා බන් මේකේ
උඹලට අද එලකිරි රේඩියෝ එක නෑ කියලා හිතෙන එකක් නෑ මේක අහද්දි
http://www.3sinhala.com/



අහ් ඇඩ් එකකද? මම හිතුවෙ මැච් එකේ කියල![]()
මම කට්ටා;13527547 said:නෑ බන් අර මොකක්ද අයිස් ක්රීම් ඇඩ් එකක් තිබ්බා
අන්න ඒකෙ හිටියෙ උඹ වගේ එකෙක් සිරාවටම


GT අයියා මේක දැක්කනම් ත්රෙඩ් එකට සීල් තියල උඹවත් එලවනව එලකිරි එකෙන්. ලංකාවෙ වෙන සයිට් වල ලින්ක් දාන්න තහනම් එලකිරි එකේ.![]()


