ඇයි උඹලගේ ගෙදර TV එකක් නැද්ද? නොදකින් විතරක්..... මම හිතුවා උඹ අද රෙඩියෝ එක කරනවා කියලා... කන් ගොට්ටා..මම කට්ටා;13527087 said:මම පොඩි ආතල් එකක් ගන්න බැලුවේ බන්
කට්ටියත් එක්ක මැච් එක අහන ගමන් චැට් එකක් දාන්න බැලුවේ
ඔන්ලයින් මැච් එක බලන්න පුලුවන් ලින්ක් එකක් දියන්කො බන්






ඔන්න අපිත් සෙට් උනා....










ඇයි උඹලගේ ගෙදර TV එකක් නැද්ද? නොදකින් විතරක්..... මම හිතුවා උඹ අද රෙඩියෝ එක කරනවා කියලා... කන් ගොට්ටා..
ළඟ පාතක හිටියා නම් උඹව බාවනවා...![]()










ඇයි උඹලගේ ගෙදර TV එකක් නැද්ද? නොදකින් විතරක්..... මම හිතුවා උඹ අද රෙඩියෝ එක කරනවා කියලා... කන් ගොට්ටා..
ළඟ පාතක හිටියා නම් උඹව බාවනවා...![]()


mokadda bn wenne.....






මම කට්ටා;13527165 said:මේකයි මචන් සීන් එක රේඩියෝ එක කරන්න තාම ලින්ක් එකක් සෙට් වුනේ නෑ
ලින්ක් එකක් සෙට් වුන ගමන් රේඩියෝ එක පටන් ගන්න තිබ්බා
මට ලින්ක් එකක් හොයල දියන්කෝ බන්
පනින එක මකබෑවිලා යන්නම පැනපන්.... ආපහු මේ පැත්තට වත් එන්න බැරි වෙන්න....මම කට්ටා;13527182 said:මාව ලිඳට දාන්න කලින්
මම ලිඳට පනිනවා එකටම