මල පනින්නේ නැද්ද යකෝ....download speed 10Kbps තියෙද්දී මේ ත්රෙඩ් එකට ඇවිල්ලා බැලුවම ඇති හුයන්නක් නෑ..... උඹටත් මේ වගේ අති වේගවත් internet connection එකක් තිබුනනම් තේරෙයි.... කන් ගොට්ටා....![]()

කට්ටෝ... උඹ දීලා තියන link එකේ plug-ins නෑ බන්...manual install කරන්න විදියක් නෑ download speed එක හොඳටම අඩුයි.... ඕක අහන එවුන් අහපල්ලා.... මම යනවා නිදා ගන්න. මේකට ආවට වඩා හොඳයි දෙකේ දෙකේ පොල්ලක් අරගෙන ඔලුව පැලෙනකම් ගහගත්තනම්.....
නොදකින්.... මමත් ගිල්ලනේ මුගේ දිරච්ච ලණුව......![]()
අම්මටසිරි කට්ටට ගිය කල
එතකොට හෝම් පේජ් එකේ තියෙන්නෙ මොකක්ද?![]()
radio team ekata kiwwanam කට්ටා radio show akak karanna chance ekak ganna thibba....
මම කට්ටා;13527450 said:mona home page dha ban
menna link eka
http://www.3sinhala.com/

කට්ටෝ... උඹ දීලා තියන link එකේ plug-ins නෑ බන්...manual install කරන්න විදියක් නෑ download speed එක හොඳටම අඩුයි.... ඕක අහන එවුන් අහපල්ලා.... මම යනවා නිදා ගන්න. මේකට ආවට වඩා හොඳයි දෙකේ දෙකේ පොල්ලක් අරගෙන ඔලුව පැලෙනකම් ගහගත්තනම්.....
නොදකින්.... මමත් ගිල්ලනේ මුගේ දිරච්ච ලණුව......![]()

මේ නරකද රෙඩියෝ ටීම් එකට කියලම දවසක් දා ගත්තොත්