2012 Sep 29- ElaKiri Radio ! - athal kollo tika with mama katta

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පනින එක මකබෑවිලා ‍යන්නම පැනපන්.... ආපහු මේ පැත්තට වත් එන්න බැරි වෙන්න....

    අය්යෝ උඹට මේ මල පැනලද බන්
    හැම දාම සෙට් වෙන සෙට් විල්ල සෙට් වුනේ නැති වුනාම මොකක්ද වගේ බන්
    ඒකයි මම රේඩියෝ එක පටන් ගත්තේ

    සෙට් වෙලා ආතල් එකක් ගමු
    ඔන්න එකටම මම විසින්ම මම ලිඳට පැන්නා එහෙනම්

    :lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13527231 said:
    අය්යෝ උඹට මේ මල පැනලද බන්
    හැම දාම සෙට් වෙන සෙට් විල්ල සෙට් වුනේ නැති වුනාම මොකක්ද වගේ බන්
    ඒකයි මම රේඩියෝ එක පටන් ගත්තේ

    සෙට් වෙලා ආතල් එකක් ගමු
    ඔන්න එකටම මම විසින්ම මම ලිඳට පැන්නා එහෙනම්

    :lol::lol::lol:
    මල පනින්නේ නැද්ද ‍යකෝ....download speed 10Kbps ති‍යෙද්දී මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා බැලුවම ඇති හු‍යන්නක් නෑ..... උඹටත් මේ වගේ අති වේගවත් internet connection එකක් තිබුනනම් තේරෙ‍යි.... කන් ගොට්ටා....:growl::growl::growl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මල පනින්නේ නැද්ද ‍යකෝ....download speed 10Kbps ති‍යෙද්දී මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා බැලුවම ඇති හු‍යන්නක් නෑ..... උඹටත් මේ වගේ අති වේගවත් internet connection එකක් තිබුනනම් තේරෙ‍යි.... කන් ගොට්ටා....:growl::growl::growl:

    නෑ මචන් දැන් රේඩියෝ එක වැඩ :shocked::shocked:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල පනින්නේ නැද්ද ‍යකෝ....download speed 10Kbps ති‍යෙද්දී මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා බැලුවම ඇති හු‍යන්නක් නෑ..... උඹටත් මේ වගේ අති වේගවත් internet connection එකක් තිබුනනම් තේරෙ‍යි.... කන් ගොට්ටා....:growl::growl::growl:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13527361 said:
    මචං ඕක අහා අහා තම අද චැට් කරන්න තියෙන්නේ :)

    එතකොට හෝම් පේජ් එකේ තියෙන්නෙ මොකක්ද? :eek:
     
    Status
    Not open for further replies.