2012 Sep 29- ElaKiri Radio ! - athal kollo tika with mama katta

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කට්ටෝ... උඹ දීලා ති‍යන link එකේ plug-ins නෑ බන්...manual install කරන්න විදි‍යක් නෑ download speed එක හොඳටම අඩු‍යි.... ඕක අහන එවුන් අහපල්ලා.... මම ‍යනවා නිදා ගන්න. මේකට ආවට වඩා හොඳ‍යි දෙකේ දෙකේ පොල්ලක් අරගෙන ඔලුව පැලෙනකම් ගහගත්තනම්.....
    නොදකින්.... මමත් ගිල්ලනේ මුගේ දිරච්ච ලණුව......:growl::growl::growl:

    :lol::lol::lol::lol:
    ayyo salli
    :lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒකනේ බන්z...
    තනියම පටන් අරන් කියහන්කෝ රෙඩියෝවක්
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    430156_535469806479024_703206251_n.jpg
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචං පට්ට සිංදු යනවා බන් මේකේ

    උඹලට අද එලකිරි රේඩියෝ එක නෑ කියලා හිතෙන එකක් නෑ මේක අහද්දි



    :):)
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13527508 said:
    එහෙනම් කියපන් බලන්න ඇඩ් එක මොකක්ද කියලා :frown:

    අහ් ඇඩ් එකකද? මම හිතුවෙ මැච් එකේ කියල :lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13527523 said:
    මචං පට්ට සිංදු යනවා බන් මේකේ

    උඹලට අද එලකිරි රේඩියෝ එක නෑ කියලා හිතෙන එකක් නෑ මේක අහද්දි

    http://www.3sinhala.com/

    :):)

    GT අයියා මේක දැක්කනම් ත්‍රෙඩ් එකට සීල් තියල උඹවත් එලවනව එලකිරි එකෙන්. ලංකාවෙ වෙන සයිට් වල ලින්ක් දාන්න තහනම් එලකිරි එකේ.:lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අහ් ඇඩ් එකකද? මම හිතුවෙ මැච් එකේ කියල :lol:

    නෑ බන් අර මොකක්ද අයිස් ක්‍රීම් ඇඩ් එකක් තිබ්බා
    අන්න ඒකෙ හිටියෙ උඹ වගේ එකෙක් සිරාවටම
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13527547 said:
    නෑ බන් අර මොකක්ද අයිස් ක්‍රීම් ඇඩ් එකක් තිබ්බා
    අන්න ඒකෙ හිටියෙ උඹ වගේ එකෙක් සිරාවටම

    :no::no:
     

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    GT අයියා මේක දැක්කනම් ත්‍රෙඩ් එකට සීල් තියල උඹවත් එලවනව එලකිරි එකෙන්. ලංකාවෙ වෙන සයිට් වල ලින්ක් දාන්න තහනම් එලකිරි එකේ.:lol::lol::lol:
    :yes::yes::lol:
     
    Status
    Not open for further replies.