මහියටයි සංගටයි මොකද වෙලා තියෙන්නේ ???

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    lol mokada sanga hariyata sellam karanne naha kiyanne :no:
    hodata sellam karanawaa eyata pavarila thiyena wagakima elata karanawaa

    eda th dhuwanna gihin dhila out kare sanaga edath elata sellam kare:oo:

    යකෝ හොදට සෙල්ලම් කලේ නෑ කියන්නෙ සනගගෙ රිදම් එක එක මැච් එකක වත් හරියට ආවෙ නෑ.. උගෙ පොතේ හැටියට ගහන ෂොට් එකක් වත් හරියට ආවෙ නෑ.. බෝලෙ හරියට ටයිම් කරගන්න බෑ.. තව මැච් දෙකතුනකින් හරියයි..:cool::cool::cool:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔවු. අද හරියට සඟ කීප් කලෙත් නැහැ. මහේලත් ටිකක් අවුලෙන් වගේ හිටියේ. ඊට වඩා මායිය ගේ වයිෆ් ටිකක් අප්සට් එකෙන් වගේ හිටියේ. මූන රතු කරගෙන. වෙනද නම් මායිය 4 ක් ගැහුවත් නැගිටල සප් එක දෙනව. අද එහෙම නැහැ

    patta scene eka uba mahelage genita call karala ahuwe nedda prashne mokada kiyala...
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අද මැච් එකේ ඉතිං නිකං බැට් කලත් දිනනව බං අපේ උන්.. close මැච් වලදී තමා ඇගට අරං ගහන්නෙ.. මහේලයි දිල්ශානයයි තමා ලකුණු අතර ඉන්නෙ.. සංගට නම් මොකක් හරි වෙලා තියනවා.. හරියට සෙල්ලම් කරන්නෙ නෑ..

    lol mokada sanga hariyata sellam karanne naha kiyanne :no:
    hodata sellam karanawaa eyata pavarila thiyena wagakima elata karanawaa

    eda th dhuwanna gihin dhila out kare sanaga edath elata sellam kare:oo:
    :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තො දන්න කිකට් :lol: ගිහින් ජිල් බොල ගහපන් ගනෙමුල්ලෙ අනාතයා:rofl:

    පල කිකිළි යන්න :growl: රටඉදි ඇටයක් කාල ඔටුවෙක් ගෙ පස්ස හෝදල පකිස් තානෙට චියර් කරල නිදාගනින් කිකිළි :growl::growl::growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යකෝ හොදට සෙල්ලම් කලේ නෑ කියන්නෙ සනගගෙ රිදම් එක එක මැච් එකක වත් හරියට ආවෙ නෑ.. උගෙ පොතේ හැටියට ගහන ෂොට් එකක් වත් හරියට ආවෙ නෑ.. බෝලෙ හරියට ටයිම් කරගන්න බෑ.. තව මැච් දෙකතුනකින් හරියයි..:cool::cool::cool:

    මොකද නැත්තෙ නවසිලන්තෙත් එක්ක තිබුන මැච් එකෙ එලට සෙල්ලම් කරන් ආවෙ බන් :growl:
    මෙකෙත් වරදක් නැහැ නිකන ගමෙ ආනතයො එක්ක සෙල්ලම් කරනවා වගෙ සෙල්ලම් කරෙ:rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265

    :oo: ඇයි බන් ඌ හොදට ගැහැවේ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි කුවෙට් කුකලා ප්‍රස්නයක්ද?:growl::growl::growl:

    ඔව් බං ඔටු කිකිලියෙක්
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පල කිකිළි යන්න :growl: රටඉදි ඇටයක් කාල ඔටුවෙක් ගෙ පස්ස හෝදල පකිස් තානෙට චියර් කරල නිදාගනින් කිකිළි :growl::growl::growl:

    රට ඉදි කොහෙද හුට්ටො අපි කන්නෙ මෙහෙ හැදෙන එවා කනකොට රට ඉදි වෙන්නෙ කොහොමද ඉදි කියපන් ගොබ්බ සෙන :lol::lol::(ලිද

    හෙටනම් පක්කො දිනන්න ඔන ඉන්දියන් බල්ලො ගෙදර යන්න :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යකෝ හොදට සෙල්ලම් කලේ නෑ කියන්නෙ සනගගෙ රිදම් එක එක මැච් එකක වත් හරියට ආවෙ නෑ.. උගෙ පොතේ හැටියට ගහන ෂොට් එකක් වත් හරියට ආවෙ නෑ.. බෝලෙ හරියට ටයිම් කරගන්න බෑ.. තව මැච් දෙකතුනකින් හරියයි..:cool::cool::cool:

    අද සංගා හොදට play කලා නේ බන් :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: ඇයි බන් ඌ හොදට ගැහැවේ..

    එල්ලෙ ගහන උන්ට වතුර ඇදපු උන් මොනවාද බන් කිකට් ගැන දන්නෙ මු හිතන්නෙ හැම බොලෙටම 6/4 එවා ගහන්න ඔන කියලා එල්ලෙ වල වට ගහනවා වගෙ:rofl::lol:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    පැරදුනොත් සෙල්ලම් කරපු විදිය අවුල්..දිනුවොත් උන්ගෙ මූණු අවුල්..උඹලත් කිසි දේකින් සෑහීමකට පත් වෙන්නෙ නෑනෙ :P

    නෑ බන්, අපි දිනනකොට නිකන්ම දිනන්නේ නැහැනේ.. මුන් චියර් කරනකොටනේ එකේ ගතිය තියෙන්නේ... මහිය 50 ගත්තම පවා හරියට shake hand කරගත්තෙත් නෑ...

    ප්‍රශ්නෙකුත් නෑලු... එත් මූණත් අවුල්....
    මුන් කවද්ද හිතේ තියෙන දේ කිව්වේ නේද...?

    උඹ දන්නවද සන්ගයි මහියයි මට කෝල් කරලා මේ දැන් කියපි...

    "ඔයා අපේ හිත් කියෙව්වා නේද...."
    :eek::no::frown::rofl::shocked::lol::(:growl::no::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොකද නැත්තෙ නවසිලන්තෙත් එක්ක තිබුන මැච් එකෙ එලට සෙල්ලම් කරන් ආවෙ බන් :growl:
    මෙකෙත් වරදක් නැහැ නිකන ගමෙ ආනතයො එක්ක සෙල්ලම් කරනවා වගෙ සෙල්ලම් කරෙ:rofl:

    උබ දන්නා කාලෙක සංග කීප් කරද්දී බෝලෙ කකුල් දෙක අතරින් යනව දැකල තියෙන්නෙ කීපාරද කියපන්.. අල්ලන්න බැරි කැච් ඩයිව් කරල අල්ලන එකා අතට ආපු කැච් එක අතඇරිය සුපර් ඔවරේ.. තෝ ඒවා දැක්කෙ නැත්ද කිකිළි.. තොට කොයින්ද ඉතිං මැච් බලන්න වෙලා :lol::lol::lol: හෝදන්න යන්න තියනව නෙ :lol::lol::lol:
    2.gif
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    එල්ලෙ ගහන උන්ට වතුර ඇදපු උන් මොනවාද බන් කිකට් ගැන දන්නෙ මු හිතන්නෙ හැම බොලෙටම 6/4 එවා ගහන්න ඔන කියලා එල්ලෙ වල වට ගහනවා වගෙ:rofl::lol:

    ආහ්..එහෙම සීන් එකක් ද...:lol::P
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    උබ දන්නා කාලෙක සංග කීප් කරද්දී බෝලෙ කකුල් දෙක අතරින් යනව දැකල තියෙන්නෙ කීපාරද කියපන්.. අල්ලන්න බැරි කැච් ඩයිව් කරල අල්ලන එකා අතට ආපු කැච් එක අතඇරිය සුපර් ඔවරේ.. තෝ ඒවා දැක්කෙ නැත්ද කිකිළි.. තොට කොයින්ද ඉතිං මැච් බලන්න වෙලා :lol::lol::lol: හෝදන්න යන්න තියනව නෙ :lol::lol::lol:
    2.gif
    :lol::lol::lol: hapoiii
     
    • Like
    Reactions: sachith19920726