මහියටයි සංගටයි මොකද වෙලා තියෙන්නේ ???

madushana

Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    මහියටයි සංගටයි මොකද වෙලා තියෙන්නේ ???

    මචන්ලා, මේක මම අද නෝටිස් කරපු දෙයක්. හරිද වැරදිද දන්නේ නැහැ..

    මුන් දෙන්න ප්ලේ කරන්න ආපු වෙලේ ඉදන් ඒ තරම් ෆිට් එකකින් නෙමේ ගහන්නේ. partnership එකනම් හොඳට අරන්ගියා තමයි. එත් වෙනද දෙන්න හතරක් හරි ගැහුවම hand fit කරනවා පොරකාගෙන... අද මුන් දෙන්න නිකන් අවුල් වගේ සෙල්ලම් කලේ..

    හරිද වැරදිද දන්නේ නැහැ.. මට නිකන් නෝටිස් වෙච්ච දෙයක්....

    කවුරු හරි නෝටිස් කලාද මේ සීන් එක....
     
    • Like
    Reactions: Roshan 4ever

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අද මැච් එකේ ඉතිං නිකං බැට් කලත් දිනනව බං අපේ උන්.. close මැච් වලදී තමා ඇගට අරං ගහන්නෙ.. මහේලයි දිල්ශානයයි තමා ලකුණු අතර ඉන්නෙ.. සංගට නම් මොකක් හරි වෙලා තියනවා.. හරියට සෙල්ලම් කරන්නෙ නෑ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අද මැච් එකේ ඉතිං නිකං බැට් කලත් දිනනව බං අපේ උන්.. close මැච් වලදී තමා ඇගට අරං ගහන්නෙ.. මහේලයි දිල්ශානයයි තමා ලකුණු අතර ඉන්නෙ.. සංගට නම් මොකක් හරි වෙලා තියනවා.. හරියට සෙල්ලම් කරන්නෙ නෑ..

    lol mokada sanga hariyata sellam karanne naha kiyanne :no:
    hodata sellam karanawaa eyata pavarila thiyena wagakima elata karanawaa

    eda th dhuwanna gihin dhila out kare sanaga edath elata sellam kare:oo:
     
    33000W

    Member
    ඔවු. අද හරියට සඟ කීප් කලෙත් නැහැ. මහේලත් ටිකක් අවුලෙන් වගේ හිටියේ. ඊට වඩා මායිය ගේ වයිෆ් ටිකක් අප්සට් එකෙන් වගේ හිටියේ. මූන රතු කරගෙන. වෙනද නම් මායිය 4 ක් ගැහුවත් නැගිටල සප් එක දෙනව. අද එහෙම නැහැ
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    lol mokada sanga hariyata sellam karanne naha kiyanne :no:
    hodata sellam karanawaa eyata pavarila thiyena wagakima elata karanawaa

    eda th dhuwanna gihin dhila out kare sanaga edath elata sellam kare:oo:

    නෑ නෑ සංග එල,
    මේකයි, මුන් දෙන්න බුදු ෆිට් නේ. එත් අද ටිකක් අවුල්... personally ප්ලේ කරනවා හොඳට.. එහෙම නෙමෙයි, මොකක් හරි මුන් දෙන්නගේ අවුලක් වගේ දැක්කේ...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    ඔවු. අද හරියට සඟ කීප් කලෙත් නැහැ. මහේලත් ටිකක් අවුලෙන් වගේ හිටියේ. ඊට වඩා මායිය ගේ වයිෆ් ටිකක් අප්සට් එකෙන් වගේ හිටියේ. මූන රතු කරගෙන. වෙනද නම් මායිය 4 ක් ගැහුවත් නැගිටල සප් එක දෙනව. අද එහෙම නැහැ

    ada date wenna athi ban..:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑ නෑ සංග එල,
    මේකයි, මුන් දෙන්න බුදු ෆිට් නේ. එත් අද ටිකක් අවුල්... personally ප්ලේ කරනවා හොඳට.. එහෙම නෙමෙයි, මොකක් හරි මුන් දෙන්නගේ අවුලක් වගේ දැක්කේ...

    එක ලොකු වෙනසක් නැහැ බන් :cool:
     
    • Like
    Reactions: Roshan 4ever

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    pissu kiyawanna epa ban..ehema awulak na..ada match eka too easy..ada pressure ekak nati nisa wadiya agata aran sellam kale na..
     
    • Like
    Reactions: Roshan 4ever

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එහෙම සින් එකක් නෑ බන් ලොකු ලකුණු ගානක් ගන්න තිබේ නෑ නේ එහෙම තිබ්බා නම් තමා කතා කරලා එහෙම plan එකකට සෙල්ලම් කරන්නේ :) එහෙම තිබ්බත් team management ඒක විසදනවා . මම දන්න විදිහට නම් සංගා මහේල හොද යාඑවෝ දෙන්නේක් :)
     
    • Like
    Reactions: Roshan 4ever

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අද මැච් එකේ ඉතිං නිකං බැට් කලත් දිනනව බං අපේ උන්.. close මැච් වලදී තමා ඇගට අරං ගහන්නෙ.. මහේලයි දිල්ශානයයි තමා ලකුණු අතර ඉන්නෙ.. සංගට නම් මොකක් හරි වෙලා තියනවා.. හරියට සෙල්ලම් කරන්නෙ නෑ..

    තො දන්න කිකට් :lol: ගිහින් ජිල් බොල ගහපන් ගනෙමුල්ලෙ අනාතයා:rofl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔවු. අද හරියට සඟ කීප් කලෙත් නැහැ. මහේලත් ටිකක් අවුලෙන් වගේ හිටියේ. ඊට වඩා මායිය ගේ වයිෆ් ටිකක් අප්සට් එකෙන් වගේ හිටියේ. මූන රතු කරගෙන. වෙනද නම් මායිය 4 ක් ගැහුවත් නැගිටල සප් එක දෙනව. අද එහෙම නැහැ

    මුනුත් දකින දෙවල්..............
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පැරදුනොත් සෙල්ලම් කරපු විදිය අවුල්..දිනුවොත් උන්ගෙ මූණු අවුල්..උඹලත් කිසි දේකින් සෑහීමකට පත් වෙන්නෙ නෑනෙ :P
     
    • Like
    Reactions: Roshan 4ever

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි කුවෙට් කුකලා ප්‍රස්නයක්ද?:growl::growl::growl:

    :(අපො නැහැ :(
    පැරදුනොත් සෙල්ලම් කරපු විදිය අවුල්..දිනුවොත් උන්ගෙ මූණු අවුල්..උඹලත් කිසි දේකින් සෑහීමකට පත් වෙන්නෙ නෑනෙ :P

    ගමෙහ් කුකුලනට මොන කිකට් බන් :rofl::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubalath genu wage....unge upset mood arawa mewa guess karan nethuwa match eka balala iwaranan nidaganin ban...ara sinhala awurudata nedayo enawa wage tamai one nethi reddak ne.....