මහියටයි සංගටයි මොකද වෙලා තියෙන්නේ ???

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ow ban sangage mune hinawak wath nene....u loku awulakin wage inne....ane manda matath oka meter wuna....mokada danne ne awula
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔවු. අද හරියට සඟ කීප් කලෙත් නැහැ. මහේලත් ටිකක් අවුලෙන් වගේ හිටියේ. ඊට වඩා මායිය ගේ වයිෆ් ටිකක් අප්සට් එකෙන් වගේ හිටියේ. මූන රතු කරගෙන. වෙනද නම් මායිය 4 ක් ගැහුවත් නැගිටල සප් එක දෙනව. අද එහෙම නැහැ
    ekge muna dakkama epa wenawane bun :lol::lol: hama match ekama balanna enawa neda dial ela mahelayata kisima nidahasak nathuwa athi paw kolla:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔවු. අද හරියට සඟ කීප් කලෙත් නැහැ. මහේලත් ටිකක් අවුලෙන් වගේ හිටියේ. ඊට වඩා මායිය ගේ වයිෆ් ටිකක් අප්සට් එකෙන් වගේ හිටියේ. මූන රතු කරගෙන. වෙනද නම් මායිය 4 ක් ගැහුවත් නැගිටල සප් එක දෙනව. අද එහෙම නැහැ
    ඕකෙ තව පැත්තකුත් තියනව වයිෆ් හිටියේ අවුලෙන්නම් මැච් බලන්ඩ එන්නෙ නැනේ,:rolleyes::rolleyes:කීප් කරද්දී නම් මිස් උන ඒවත් සොලෝ බෝල්,ගේර්ගේ කැච් එක ගත්තේ හොදට.:):)
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    පවුල් ප්‍රශ්න මොකටද බන් බොලාට :oo:
    මැච් එක දිනුම්නේ :cool:
    සමහර විට ඌශ්නෙ නිසා වෙන්න ඇති :sorry:

    Aug 18, 2011
    6,147
    788
    0
    වෙලාවට උන් ඩබල එලකිරි එන්නේ නැත්තේ. නැත්නම් මැච් එක දිනලත් කනක් ඇහිලා ඉන්න නෑ කියලා හිතෙයි :S
     
    goldberg_bill

    Member
    Aug 30, 2012
    620
    45
    0
    Tulsa
    ඕකෙ තව පැත්තකුත් තියනව වයිෆ් හිටියේ අවුලෙන්නම් මැච් බලන්ඩ එන්නෙ නැනේ,:rolleyes::rolleyes:කීප් කරද්දී නම් මිස් උන ඒවත් සොලෝ බෝල්,ගේර්ගේ කැච් එක ගත්තේ හොදට.:):)

    ow sira
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    පැරදුනොත් සෙල්ලම් කරපු විදිය අවුල්..දිනුවොත් උන්ගෙ මූණු අවුල්..උඹලත් කිසි දේකින් සෑහීමකට පත් වෙන්නෙ නෑනෙ :P

    sirawata machan :lol::lol:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    මටත් මුලින් එහෙම අවුලක් පෙනුනා.ඒත් මැච් එක ඉවරවෙලා යනකොට දෙන්නා හොදට හිනාවෙවී කතා කරකර ගිය නිසා එහෙම අවුලක් නෑ වගේ බන්.කොහොමත් හොද යාලුවො අතර උනත් යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.ඒත් ඒවා තියෙන්නේ බොහොම ටික කාලයයි.ඊට පස්සේ ඒවා හරියනවා :)

    හැබැයි සංගා නම් මොකක්හරි ලොකු අවුලක ඉන්න බව නම් පේනවා.
    :oo:ඒදා මැච් එකෙත් ගොඩක් බෝල් මිස්කලා.ඊයේ මැච් එකෙත් එහෙමයි.එක්කො කීපින් ග්ලවුස් වල මොකක්හරි අවුලක්.‍ෆිදෙල් එඩ්වඩ්ස් සපත්තු දෙක මාරු කලා වගේ කීපින් ග්ලවුස් දෙක මාරු කලා නම් වැඩේ හරියයි මයෙ හිතේ :lol:
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ඔවු. අද හරියට සඟ කීප් කලෙත් නැහැ. මහේලත් ටිකක් අවුලෙන් වගේ හිටියේ. ඊට වඩා මායිය ගේ වයිෆ් ටිකක් අප්සට් එකෙන් වගේ හිටියේ. මූන රතු කරගෙන. වෙනද නම් මායිය 4 ක් ගැහුවත් නැගිටල සප් එක දෙනව. අද එහෙම නැහැ

    sanga mahelage wifeta ahadala mattu wela ekai ane bolath hoyana ewa bnzzz:lol::lol::lol::lol:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මටත් මුලින් එහෙම අවුලක් පෙනුනා.ඒත් මැච් එක ඉවරවෙලා යනකොට දෙන්නා හොදට හිනාවෙවී කතා කරකර ගිය නිසා එහෙම අවුලක් නෑ වගේ බන්.කොහොමත් හොද යාලුවො අතර උනත් යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.ඒත් ඒවා තියෙන්නේ බොහොම ටික කාලයයි.ඊට පස්සේ ඒවා හරියනවා :)

    හැබැයි සංගා නම් මොකක්හරි ලොකු අවුලක ඉන්න බව නම් පේනවා.
    :oo:ඒදා මැච් එකෙත් ගොඩක් බෝල් මිස්කලා.ඊයේ මැච් එකෙත් එහෙමයි.එක්කො කීපින් ග්ලවුස් වල මොකක්හරි අවුලක්.‍ෆිදෙල් එඩ්වඩ්ස් සපත්තු දෙක මාරු කලා වගේ කීපින් ග්ලවුස් දෙක මාරු කලා නම් වැඩේ හරියයි මයෙ හිතේ :lol:

    hmmmm :(:):(:)
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අනේ උන්ගේ පුද්ගලික අවුල් අපිට මොකදට බන්? උඹලත් අබිලින් වගේ ඕන නැති ඕපාදුපයක් නෑ. කණ්ඩායම් හැගීමෙන් සෙල්ලම් කරලා match එක දිනුවනේ, ඒ ඇති.
    11.gif
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔවු. අද හරියට සඟ කීප් කලෙත් නැහැ. මහේලත් ටිකක් අවුලෙන් වගේ හිටියේ. ඊට වඩා මායිය ගේ වයිෆ් ටිකක් අප්සට් එකෙන් වගේ හිටියේ. මූන රතු කරගෙන. වෙනද නම් මායිය 4 ක් ගැහුවත් නැගිටල සප් එක දෙනව. අද එහෙම නැහැ

    sanga mahela ge wife ta gahala mattu wela ekai