Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;13530029 said:
    :no: සෝනි ඔරිජිනල් එකක් ඔය ගානට ගන්න බෑ මචං. :dull:
    බයර් ප්‍රොටෙක්ෂන් නම් තියනවා. ඒත් ඕකක් එන්න මාසයක් විතර යනවා. කේස් දාලා සල්ලි ගන්න සතියක් දෙකක් යනවා. රිෆන්ඩ් එක අරන් වෙන එකක් ගත්තහම ඒක එන්නත් මාසයක් විතර යනවා. ඔක්කොටම උඹට මාස 3ක් වගේ ගිහිං අන්තිමට බැලුවහම.

    ඔයිට වඩා හොඳ නැද්ද මචං ටොප් රේටඩ් බුවෙක්ගෙං ටිකක් ගාන වැඩියෙන් දීලා හරි ගත්තනං.

    අනේ මන්ද බං උඹෙ කැමැත්තක්. :)
    gahala thiyena widihata nam original :D
    ehenam me link walin ekak select karala deefan :P
    http://www.ebay.com/itm/New-SONY-MD...42516735?pt=US_Headphones&hash=item5ae23a1fff
    http://www.ebay.com/itm/SONY-MDR-EX...20423536?pt=US_Headphones&hash=item2eaff2d870
    http://www.ebay.com/itm/New-Sony-MD..._HomeAudioHiFi_Headphones&hash=item35bf39f92a
    japan seller kenek innawa uge eka nam aspa ganan :baffled: :no:
    http://www.ebay.com/itm/Sony-Sealin...90664930?pt=US_Headphones&hash=item19b9c1bfe2
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13529973 said:
    USPS Priority eke tracking tiyanawa.
    First class eke tracking na.

    Shipping seen eka nam matath tikak patalenawa bun! samaharu amuthu nam ahanawa ne
     

    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    පැටියා;13529973 said:
    USPS Priority eke tracking tiyanawa.
    First class eke tracking na.

    Mama dakala tiyanawa uba masa 6ka witara idan cameras gena ahanawa.
    Gannawa nam ganin nattan nikan hitapan. Aha aha hitiyoth uba gedaratama naki wei :rofl:


    අපෝ උඹට තදවෙලාද?:shocked::shocked::shocked::shocked:
    මේකනේ බන්
    හොයලා බලලා ගන්න එපැයි
    මේ සැරේනම් ගන්නවා ගන්නවා මයි...

    මේ price එකටම USPS Priority එකෙන් එවන ‍ෙසලර් කෙනෙක් ඉන්නවා
    උගෙන් ගන්නයි හිතුවේ.....


    කියන විධියටම Estimated Delivery within 7-11 business days වලින් එයිද?

    http://www.ebay.com/itm/251155540829?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    පොඩ්ඩක් බලපන්කෝ..අවුලක් උනොත්
    අයියෝ සල්ලි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,537
    1
    15,142
    113
    earpoddsc09021.jpg


    http://www.ebay.com/itm/Apple-EarPo...74374142?pt=US_Headphones&hash=item1e72c296fe
     
    Last edited:

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13530228 said:
    ලිංකි එක දියං බලන්න. :)

    Link eka nam dan lowth hoyanna baha. mama mail eketh try kala. SE lata email ekak daapan etha kota un ewanawa link eka :)
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    පැටියා;13529938 said:
    සෙලර්ගෙ සෙලර් ෆීඩ්බැක් ටිකක් මදි ගතියක් වගේ උඹට තේරුනේ නැද්ද මචං :oo:

    හොර සෙලර් කෙනෙක්ට අහූනොත් බඩු තමා.:( ඒ උනත් බන් ඔහොම බෑලුවොත් අලුත් සෙල‍ර්ලට කෙල වෙනවනේ:baffled:
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...

    machan 16*130 ta wada tika mehe sony eke oka wenne hk seller nisa fake wennath puluwan.fake ewath thinawa original wage penuma thina sound quality ekath tikak hodata thina.japan seller nam padui.oya ganata warrenty ekka lankawe sony eken ganna puluwan
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    machan 16*130 ta wada tika mehe sony eke oka wenne hk seller nisa fake wennath puluwan.fake ewath thinawa original wage penuma thina sound quality ekath tikak hodata thina.japan seller nam padui.oya ganata warrenty ekka lankawe sony eken ganna puluwan
    eka thamai ban math baluwe :oo:
    heta poddak gihin balanawa sony siedles eka paththe :)
    eeta passe ganna ekak gannawa :D
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113

    Math me dawas wala ekak hoyanawa macho ganna. Mewa thamy danata mata hamba una hoda review thiyana ewa.

    Monster lil jamz
    IMG_3797.jpg


    http://www.ebay.com/itm/Genuine-Original-MONSTER-LIL-Jamz-In-Ear-headphones-earphones-earbuds-Deep-Bass-/190714393130?pt=US_Headphones&hash=item2c6776b22a"


    KOSS The PLUG
    $(KGrHqQOKigE12ZK,mdLBNprVyjWkQ~~_12.JPG

    http://www.ebay.com/itm/220888668748?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    Koss ekenan sounds patta lu.. ear ekata tikak amarui lu haby.. Hoda daily deal ekak set karagatthanan hari :eek::):):yes::yes:

    Man gawa Monster Turbine copper pro ekakuy, Shure SE535, Ewa okkoma In ear monitors, Bass walin nam Monster turbine copper eka hodai... nikanma nikan headset ganna epa nikan danne nethiwa
     
    Status
    Not open for further replies.