gahala thiyena widihata nam originalපැටියා;13530029 said:සෝනි ඔරිජිනල් එකක් ඔය ගානට ගන්න බෑ මචං.
බයර් ප්‍රොටෙක්ෂන් නම් තියනවා. ඒත් ඕකක් එන්න මාසයක් විතර යනවා. කේස් දාලා සල්ලි ගන්න සතියක් දෙකක් යනවා. රිෆන්ඩ් එක අරන් වෙන එකක් ගත්තහම ඒක එන්නත් මාසයක් විතර යනවා. ඔක්කොටම උඹට මාස 3ක් වගේ ගිහිං අන්තිමට බැලුවහම.
ඔයිට වඩා හොඳ නැද්ද මචං ටොප් රේටඩ් බුවෙක්ගෙං ටිකක් ගාන වැඩියෙන් දීලා හරි ගත්තනං.
අනේ මන්ද බං උඹෙ කැමැත්තක්.![]()

ehenam me link walin ekak select karala deefan

http://www.ebay.com/itm/New-SONY-MD...42516735?pt=US_Headphones&hash=item5ae23a1fff
http://www.ebay.com/itm/SONY-MDR-EX...20423536?pt=US_Headphones&hash=item2eaff2d870
http://www.ebay.com/itm/New-Sony-MD..._HomeAudioHiFi_Headphones&hash=item35bf39f92a
japan seller kenek innawa uge eka nam aspa ganan

http://www.ebay.com/itm/Sony-Sealin...90664930?pt=US_Headphones&hash=item19b9c1bfe2


ඒ උනත් බන් ඔහොම බෑලුවොත් අලුත් සෙලර්
