මූ හිට් වෙන්න කලින් මාකටින් වලට බැහැලow..sinduwa yanakota chachi creation kiyala kiwwama hituna mu wenna athi kiyala..hodai ne..
![]()



එල එල, ම්ම්ම්... මාත් එහෙම කියල නෑ.. තමයි. ඉන්න ඕනේ ටික කාලයක් ආතල් එකේ. ආතල් එකේ ඉන්න එකට උදැල්ල දාන්නේ නැති කෙල්ලෙක් ව හොයාගන්න ඕනේ![]()

[/CENTER]
කව්ද ඩෝ බොරුවට ඉල්ලුවෙ... උබ මොකෝ මැදින් පනින්නේ.. දෙනවා රිවට් වෙන්න![]()


කස්ටිය සීරුවෙන් හිටගන්න..... අපේ ටු ලිට්ල් නංගිගේ ජාතික ගිය යනවෝ...










අනේ අපි නොදන්න මුගේ වැඩ...![]()
nangiyoo mata me sinduwa oneee......
Hitha wawannema na - BnS lage
kawawath ekathu karaganne na sinduwata....

