2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කස්ටිය සීරුවෙන් හිටගන්න..... අපේ ටු ලිට්ල් නංගිගේ ජාතික ගිය යනවෝ..:lol::lol::lol:.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට ඔයා මගෙ පන වගේ
    ලඟ නැතත් මගෙ ලඟ වගේ
    හිත පුරා රැදි සෙනෙහසින්
    ඔබ මවෙත පිදු ඒ ආදරේ..//

    ඔයා මගෙ පන වගෙලු
    මට දරාගන්න බැරි ඒකලු
    හිනා වෙන්නෙ සඳ සද වගේලු
    මට බලා ඉන්න බැරි එකලු
    සඳ හොරා ගත්තෙ රෑකලු
    මට හිතාගන්න බරි වෙන්නලු
    මට නිදාගන්න බැරි ඒකලු

    ඔයාවමයි මට ඕනෙලු
    මට කියාගන්න බැරි ඒකලු
    ඔයාටමයි මං ආසලු
    මට ඔයා නැතුව බැරි ඒකලු
    අපි හිනා උනේ එක පාරලු
    රෑ හීනෙන් පේන්නේ මාවලු
    මං ඒ හීනේ හරි ලස්සනයිලු

    මට ඔයා මගෙ..//
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එල එල, ම්ම්ම්... මාත් එහෙම කියල නෑ.. තමයි. ඉන්න ඕනේ ටික කාලයක් ආතල් එකේ. ආතල් එකේ ඉන්න එකට උදැල්ල දාන්නේ නැති කෙල්ලෙක් ව හොයාගන්න ඕනේ :rofl:

    එළ එ‍ළ එහෙනම් ඒ වගේ කෙනෙක්ව ලැබෙන්න කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ මුලින්ම!!!! මංනම් ඉතින් හොයන්නෙ මාත් එකක් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ව :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ සින්දුවට කෙල්ලෝ හරියට කැමතියි. හේතුව මොකක්ද කියල හිතා ගන්න බෑ.


    :oo::oo::oo:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    [/CENTER]
    කව්ද ඩෝ බොරුවට ඉල්ලුවෙ... උබ මොකෝ මැදින් පනින්නේ.. දෙනවා රිවට් වෙන්න :frown::frown::frown:

    අඩෝ කොපි කරනවා කියල ඔහොමත් කොපි කරනවද ඔයි.... මම ටීචර්ට කියනවා මගේ වචන කොපි කල කියල :sorry::sorry:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාච්චි‍යෝ, උඹේ සින්දුව නම් ලස්සන‍යි මචන්....:D:D:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    aloo alooo
    tape-cinq.gif
    chachii..song eka
    11.gif

    Thanku thanku :):)
    kohomada oyata?:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාවමයි මට ඕනෙලු
    මට කියාගන්න බැරි ඒකලු
    ඔයාටමයි මං ආසලු
    මට ඔයා නැතිව බැරි ඒකලු
     
    Status
    Not open for further replies.