2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මජනු ඇවිත් සොයාන මහ රෑ ලයිලා
    ඇය නැගිටින්නෙ කීවොත් පමණීලු බයිලා
    ඇර ඇර........ ඇර ඇර... :rofl:

    රාමා ඇවිත් දඩු මොනරෙං කියනා බයිලා...
    සීතා කුමරි බැල්කනියේ අසනා බයිලා....
    කැළුම් ඇවිත් ජනේලයෙං කියනා බයිලා...
    දේදුනුගේ පුළුලුකුලෙන් බේරෙන බයිලා.. :rofl::rofl:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මට සින්දුවක් ඕනි....​
    චන්නකින්නරාවී සින්දුව. මන් එකතු කරගන්නවා මගේ SWEET HEARTව ඇතුළු පවුලේ සැමවයි මේ එළකිරි රේඩියෝ ටීම් එකයි එළකිරි මගේ යහළුවෝ ඔක්කොමයි... එළකිරි එකේ සෙට් එකමයි...මේ වෙලේ එළකිරි රේඩියෝ එක අහගෙන ඉන්න හමොමවයි....:lol::lol::lol::lol::cool::cool:

    ඒවගේම මගේ පොස්ට් 4000 ගහන්න මට උදවු උන එළකිරි එකේ හැමෝටමත් තැන්ක්ස් කියනවා මේ වෙලේ.... කස්ටිය සෙට් වෙලා ෆන් එකක් ගමු
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    posts 3500 ‍යි.... එහෙනම් මම thread එකෙන් ‍යනවා.... මෙච්චර වෙලා කැඩි කැඩී තම‍යි radio ඇහුවේ.... 12න් පස්සේ ආපහු එන්නම්..:):):)
    (මොලේ අමාරු කාර‍යෝ ඉන්නවා නම් මේpost එකත් උස්සපල්ලා....:lol::lol::lol:)

    එලz රෙක්ස්.. රෑට සෙට් වෙමූz
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :rofl:අවදානෙ වැඩිවෙල තියෙන්නේ දැන් ලබන මාසෙ අන්තිමට මාව කුදලන් යනවා ශුවර් :sorry:
    උන් ගැන කියල නිම කරන්න බෑ. රේඩියෝ ෂෝ එකක් කරන්න ඕනේ SLT එකට උපහාර පිණිස.

    :):):)
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    හෑයියා....
    එ බන්zලා අපි ටූ නන්ගිට මුකුත් කිව්වද.....
    :no::no::no::no::no:
    හෑයියා..........
    කවුරු හරි කේලම් කියලා අපිව තරහ කරවන්න
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    අපි ටූ නන්ගිට ඒම මුකුත් කියන්නේ නෑ..............මයි
    හොද නන්ගි වගේ ඉල්ලන එව්වා දෙන්න ඈ
    :P :P :P :P :P

    Menna butter ganawa :P :P :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එළ එ‍ළ එහෙනම් ඒ වගේ කෙනෙක්ව ලැබෙන්න කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ මුලින්ම!!!! මංනම් ඉතින් හොයන්නෙ මාත් එකක් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ව :lol:

    :rofl: ela :P matath ehema kenek hoyaganna wei, but thawama api podi lamai neda? owa gena katha karanna hari naa nedaa :nerd:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මට සින්දුවක් ඕනි....​
    චන්නකින්නරාවී සින්දුව. මන් එකතු කරගන්නවා මගේ SWEET HEARTව ඇතුළු පවුලේ සැමවයි මේ එළකිරි රේඩියෝ ටීම් එකයි එළකිරි මගේ යහළුවෝ ඔක්කොමයි... එළකිරි එකේ සෙට් එකමයි...මේ වෙලේ එළකිරි රේඩියෝ එක අහගෙන ඉන්න හමොමවයි....:lol::lol::lol::lol::cool::cool:

    ඒවගේම මගේ පොස්ට් 4000 ගහන්න මට උදවු උන එළකිරි එකේ හැමෝටමත් තැන්ක්ස් කියනවා මේ වෙලේ.... කස්ටිය සෙට් වෙලා ෆන් එකක් ගමු

    CONGRATZZZ BROOO :D :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට සින්දුවක් ඕනි....​
    චන්නකින්නරාවී සින්දුව. මන් එකතු කරගන්නවා මගේ SWEET HEARTව ඇතුළු පවුලේ සැමවයි මේ එළකිරි රේඩියෝ ටීම් එකයි එළකිරි මගේ යහළුවෝ ඔක්කොමයි... එළකිරි එකේ සෙට් එකමයි...මේ වෙලේ එළකිරි රේඩියෝ එක අහගෙන ඉන්න හමොමවයි....:lol::lol::lol::lol::cool::cool:

    ඒවගේම මගේ පොස්ට් 4000 ගහන්න මට උදවු උන එළකිරි එකේ හැමෝටමත් තැන්ක්ස් කියනවා මේ වෙලේ.... කස්ටිය සෙට් වෙලා ෆන් එකක් ගමු

    mage unusum subapathum posts 4k venuven malli :D
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මට දෙන්න මෙන්න මේ සින්දු....

    මී කැකුණ කැලේ...(මගෙ සුදුහාමිනේ.. ) ප්‍රියා සූරියසේන..

    හද පතුලේ.... - මිල්ටන් මල්ලවාරච්චි...

    මින් මැදුරේ.... - ප්‍රියා සූරියසේන..

    සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ... - මිල්ටන් පෙරේරා

    තියෙන විදිහට දෙන්නකො... :cool: දිගටම අහගෙන ඉන්නෙ අපි
    11.gif

    :yes:
     
    Status
    Not open for further replies.