හොඳින් ඉන්නවා මචන්...
(2.5Kbps connection එකකින් radio අහනවා...)
afoi ehemath cn ekakda 
හොඳින් ඉන්නවා මචන්...
(2.5Kbps connection එකකින් radio අහනවා...)
afoi ehemath cn ekakda 
ඇර ඇර........ ඇර ඇර...මජනු ඇවිත් සොයාන මහ රෑ ලයිලා
ඇය නැගිටින්නෙ කීවොත් පමණීලු බයිලා

මම ආසම වචන දෙක....එහෙම තමා ඉන්න ඕනේ64kbps එකෙ මොන රේඩියොද බන්
![]()

posts 3500 යි.... එහෙනම් මම thread එකෙන් යනවා.... මෙච්චර වෙලා කැඩි කැඩී තමයි radio ඇහුවේ.... 12න් පස්සේ ආපහු එන්නම්..
(මොලේ අමාරු කාරයෝ ඉන්නවා නම් මේpost එකත් උස්සපල්ලා....)
උන් ගැන කියල නිම කරන්න බෑ. රේඩියෝ ෂෝ එකක් කරන්න ඕනේ SLT එකට උපහාර පිණිස.අවදානෙ වැඩිවෙල තියෙන්නේ දැන් ලබන මාසෙ අන්තිමට මාව කුදලන් යනවා ශුවර්
![]()

හෑයියා....
එ බන්zලා අපි ටූ නන්ගිට මුකුත් කිව්වද.....
හෑයියා..........
කවුරු හරි කේලම් කියලා අපිව තරහ කරවන්න
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අපි ටූ නන්ගිට ඒම මුකුත් කියන්නේ නෑ..............මයි
හොද නන්ගි වගේ ඉල්ලන එව්වා දෙන්න ඈ
![]()
![]()
![]()
![]()

සින්දු දුන්නේ නැත්තන් බලා ගන්න පුළුවන්.
එවනවා බෝම්බයක් පාර්සල් කරලා.
පුළුවන් එකෙක් Address එක හොයලා දාපල්ල.

එළ එළ එහෙනම් ඒ වගේ කෙනෙක්ව ලැබෙන්න කියල තමයි ප්රාර්ථනා කරන්නෙ මුලින්ම!!!! මංනම් ඉතින් හොයන්නෙ මාත් එකක් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ව![]()
ela
matath ehema kenek hoyaganna wei, but thawama api podi lamai neda? owa gena katha karanna hari naa nedaa 
කේන්ති ගිහින්... / මල පැනලා / බට්ටා මාරු වෙලා...
අනේ.. හව් සුවීට්... ලොල්

බය වුනා.JOKE man hemadamath oyala illana songs nodi indala ne
cheers!!

JOKE man hemadamath oyala illana songs nodi indala ne
cheers!!

මට සින්දුවක් ඕනි....චන්නකින්නරාවී සින්දුව. මන් එකතු කරගන්නවා මගේ SWEET HEARTව ඇතුළු පවුලේ සැමවයි මේ එළකිරි රේඩියෝ ටීම් එකයි එළකිරි මගේ යහළුවෝ ඔක්කොමයි... එළකිරි එකේ සෙට් එකමයි...මේ වෙලේ එළකිරි රේඩියෝ එක අහගෙන ඉන්න හමොමවයි....
ඒවගේම මගේ පොස්ට් 4000 ගහන්න මට උදවු උන එළකිරි එකේ හැමෝටමත් තැන්ක්ස් කියනවා මේ වෙලේ.... කස්ටිය සෙට් වෙලා ෆන් එකක් ගමු

මට දෙන්න මෙන්න මේ සින්දු....
මී කැකුණ කැලේ...(මගෙ සුදුහාමිනේ.. ) ප්රියා සූරියසේන..
හද පතුලේ.... - මිල්ටන් මල්ලවාරච්චි...
මින් මැදුරේ.... - ප්රියා සූරියසේන..
සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ... - මිල්ටන් පෙරේරා
තියෙන විදිහට දෙන්නකො...දිගටම අහගෙන ඉන්නෙ අපි
![]()