2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එකපාරද ?
    එකපාර නං 20 00000 යි..
    දෙතුන් පාරකට නං .. ඉස්සෙල්ලා ඇඩ්වාන්ස් 50% දීපං.. දවස් 3න් වැඩේ කලාම නෝනට කියලා තියපං ඉතුරු ටික දෙන විදිහ..:cool:

    ඔච්චර සල්ලි තියනවා නම් මැරෙන්න හදනවද බන්? :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාං කිරිත්තා බෙරේ ගහන්නේ...
    චචියා සමීරයා කොපි කැට් වෙන්නේ...
    එළකිරි කට්ටිය හොරෙං බලන්නේ..
    මාලිංගටමයි යකා නගින්නේ.... :sorry:

    ටූ නංගිය රස සිංදුයි දෙන්නේ
    කට්ටිය කොපි කර එය වනසන්නේ
    මටනම නෑ ඔය යකා නගින්නේ
    ඇල්වතුරත් අපි නිවලයි බොන්නේ
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    5.gif

    බනී
    5.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ වෙනකන් යයි වගේ අද. උදේ තිබ්බොත් එන්නම් උදේට.

    මම කැපුනා. කට්ටියටම Good Night

    :):):)
    එලස්.... උදේට වරෙන් එහෙනම්...good night !
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔච්චර සල්ලි තියනවා නම් මැරෙන්න හදනවද බන්? :dull:
    අඩෝව්... මරන ජොබ් එකට අපහස කරන්න එපා... 10 000ක් නැතුව දැං සුලැගිල්ලක් වත් කපන්නෙ නෑ :no::frown:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ලියතඹරා… මුදු කුසුමකි ඈ
    තව්සන්ගේ… දැහැනේ සම බිදිනා
    නැ ලෝකේ ජීවෙ ඇයයි
    නැ ලෝකේ ජීවෙ ඇයයි

    මායාව මායාව ලොව රවටනා
    සිහිනයකි සිහිනයකි අදුරෙ පාවෙනා
    වීණාවෙ තත් අතර මුදු ස්වරෙ ඇයම‍යි
    මා හදට රස ගෙනෙන මදු විත ඇය‍යි

    මිරිගුවකි මිරිගුවකි අප රවටනා
    දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
    නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදු‍යි
    මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිද ඇය‍යි
    :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕව කොහෙද බන් තියෙන්නෙ? මටත් ට්‍රයි කරල බලන්න ඕනෙ :dull:
    අපේ ගමේ කොල්ලො තමයි මටත් පුරුදු කලේ
    ගුලි ජාතියක් බන්
    ගොටු කොල එහෙමත් මික්ස් කරල තියෙනවලු
    බෙහෙත් කඩවල් වල තියෙනවලු
    මමත් කොල්ලන්ගෙන් ඉල්ල ගෙන දෙක තුනක් මෙහෙ උස්සන් ඇවිල්ල
    ගැහුව මරු
    ඩොඩී ගහල කෙල වෙනවට වඩා
     
    Status
    Not open for further replies.