2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හා හා ..:baffled: ඒ තරම් පිරිසිදු ගගක් මේ ලෝ තලේ නෑ පුතා.. :cool:

    මේ ලඟදි තොටුපොලක් හදන්න ගිහිල්ල එකෙක්ගෙ ඇඟට විශබීජයක් ගිහින් ICU එකෙත් හිටිය :dull:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අඩෝව්... මරන ජොබ් එකට අපහස කරන්න එපා... 10 000ක් නැතුව දැං සුලැගිල්ලක් වත් කපන්නෙ නෑ :no::frown:


    අඩෝව්... මරන ජොබ් එකට අපහස කරන්න එපා... 10 000ක් නැතුව දැං සුලැගිල්ලක් වත් කපන්නෙ නෑ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අඩෝව්... මරන ජොබ් එකට අපහස කරන්න එපා... 10 000ක් නැතුව දැං සුලැගිල්ලක් වත් කපන්නෙ නෑ :no::frown:

    ඕනෙ නෑ බන්, මම අමාරුවෙන් හරි ජීවත් වෙන්නම් :dull:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :frown::frown::frown:එහෙනම් මොකේ කේස් එක:):):).
    හරි..එහෙනම් එක ක්‍රමයයි තියෙන්නෙ...හෙට උදේම එවන්නම් සුදු වෑන් එකක්...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ලඟදි තොටුපොලක් හදන්න ගිහිල්ල එකෙක්ගෙ ඇඟට විශබීජයක් ගිහින් ICU එකෙත් හිටිය :dull:
    ඒ පිරිසිදු වැඩි කමට..
    ගග පල්ලෙහා මාලු ගොඩක් මැරිලා හිටියා අරූ‍ගෙ ඇගේ තිබ්බ විශබීජ ගිහිං..:frown:
    පව්ව්ව්ව් අසරණ මාළු :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක එපා කියල පානුත් නැතිවෙයි.

    :P:P:P
    ඔ‍ය සුද්දොන්ගේ පාන් මට ඕනේ නෑ බන්.... කුඹුරු ති‍යනකම් තුන් වේලටම බත් කාලා ඉන්න පුලුවන්..:rofl::rofl::rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    තැන්කූ නන්ගි සින්දුව දුන්නට
    මට මේ සින්දුවත් දෙන්න නන්ගි
    Chris Medina ගේ What are words සින්දුව නන්ගි
    මේ සින්දුව මම මගේ Girl ට ඩෙටිකේට් කරනවා
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    (හරි හරි උබලවත් එකතු කර ගන්නවා කෑනොගහ ඉන්දපල්ලා)

    chris-medina-hospital.jpg
     
    Status
    Not open for further replies.