ගුඩ් නයිට්උදේ වෙනකන් යයි වගේ අද. උදේ තිබ්බොත් එන්නම් උදේට.
මම කැපුනා. කට්ටියටම Good Night
![]()
ටටා

ගුඩ් නයිට්උදේ වෙනකන් යයි වගේ අද. උදේ තිබ්බොත් එන්නම් උදේට.
මම කැපුනා. කට්ටියටම Good Night
![]()

හා හා ..ඒ තරම් පිරිසිදු ගගක් මේ ලෝ තලේ නෑ පුතා..
![]()

Ehenam ElaKiriමම කිව්වේ දැන් කාටවත් ගැහුවේ නෑ කියලා විතරයි...![]()
Gahanawa ubata pollak kadan oluwa kudu wennaWanenawa newe bola thani kammalikama
![]()

අපේ ගෙදර ඉඳල කැලනි ගඟට කිලෝමීටර් 5ක් විතර දුරයි![]()

අඩෝව්... මරන ජොබ් එකට අපහස කරන්න එපා... 10 000ක් නැතුව දැං සුලැගිල්ලක් වත් කපන්නෙ නෑ![]()
අඩෝව්... මරන ජොබ් එකට අපහස කරන්න එපා... 10 000ක් නැතුව දැං සුලැගිල්ලක් වත් කපන්නෙ නෑ![]()

Gn Tc Bye Byeඋදේ වෙනකන් යයි වගේ අද. උදේ තිබ්බොත් එන්නම් උදේට.
මම කැපුනා. කට්ටියටම Good Night
![]()
එහෙනම් මොකේ කේස් එක
.
එල මොන පාටදහරි..එහෙනම් එක ක්රමයයි තියෙන්නෙ...හෙට උදේම එවන්නම් සුදු වෑන් එකක්...

ඒ පිරිසිදු වැඩි කමට..මේ ලඟදි තොටුපොලක් හදන්න ගිහිල්ල එකෙක්ගෙ ඇඟට විශබීජයක් ගිහින් ICU එකෙත් හිටිය![]()


ඔය සුද්දොන්ගේ පාන් මට ඕනේ නෑ බන්.... කුඹුරු තියනකම් තුන් වේලටම බත් කාලා ඉන්න පුලුවන්..ඕක එපා කියල පානුත් නැතිවෙයි.


