2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටූ නංගිය රස සිංදුයි දෙන්නේ
කට්ටිය කොපි කර එය වනසන්නේ
මටනම නෑ ඔය යකා නගින්නේ
ඇල්වතුරත් අපි නිවලයි බොන්නේ
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටූ නංගිය රස සිංදුයි දෙන්නේ
    කට්ටිය කොපි කර එය වනසන්නේ
    මටනම නෑ ඔය යකා නගින්නේ
    ඇල්වතුරත් අපි නිවලයි බොන්නේ
    ටූ නංගී එළටම වැඩ දෙන්නේ...
    රේඩියො ශෝ එක නැගලම යන්නේ...
    ඇල්වතුරත් ඇයි නිවලා බොන්නේ...
    ශීතකරණයක් නැද්ද තියෙන්නේ ? :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මෝ වස්තුව ඕකේ නම මොකද්දො
    මම හොය හොය හිටපු සින්දුවක්
    දන්න කෙනෙක් නම කියන්න
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    අඩෝව්... මරන ජොබ් එකට අපහස කරන්න එපා... 10 000ක් නැතුව දැං සුලැගිල්ලක් වත් කපන්නෙ නෑ

    අඩෝව්... මරන ජොබ් එකට අපහස කරන්න එපා... 10 000ක් නැතුව දැං සුලැගිල්ලක් වත් කපන්නෙ නෑ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඒ පිරිසිදු වැඩි කමට..
    ගග පල්ලෙහා මාලු ගොඩක් මැරිලා හිටියා අරූ‍ගෙ ඇගේ තිබ්බ විශබීජ ගිහිං..:frown:
    පව්ව්ව්ව් අසරණ මාළු :sorry:

    අපි මාලු අල්ලනවා යොත් දාලා. ආඳො, අඟුලුවො එහෙම අහු වෙනව ගොඩක් :D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    අම්මෝ වස්තුව ඕකේ නම මොකද්දො
    මම හොය හොය හිටපු සින්දුවක්
    දන්න කෙනෙක් නම කියන්න

    අම්මෝ වස්තුව ඕකේ නම මොකද්දො
    මම හොය හොය හිටපු සින්දුවක්
    දන්න කෙනෙක් නම කියන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් දැන් ඉතිරි වන්නේ මිතුරන්...ස්වල්ප
    නග්ගල ගන්න ගසලා හිරිකඩ.......අල්ප
    පෙන්නා ඔබේ කවියේ සැගවුණු.....ශිල්ප
    කවියක් කියමුදෝ දිනූෂ..........සංකල්ප

     
    Status
    Not open for further replies.