මට වර්ණ අන්ධතාවය..................

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled: lawata monawada penawa..kiyawanna amarui wage:dull:
    ane mage as 2 penne na..:sorry:
    :(:(

    umba me karanna joke ekakda naththan serious da :P
    අම්මපල්ලා බං.. මම මුලින් හිතුවෙ 33000W කියන්නෙ බොරුවක් කියලා.. පස්සෙ මම ඔෆිස් එකේ එකෙකුට පෙන්නුවා.. ඌ අංක වගයක් කියාගෙන ගියා.. අනිත් එවුන්ගෙනුත් ඇහුවා.. උනුත් කිව්වා.. මට පේන්නෙ මුල් අංකෙ විතරයි බං..:(

    Awulak na!
    උඹට පේනවද..?

    :(:(:( saho kana ahenneth nadda?:(
    කන් දෙක නම් ඇහෙනවා සහෝ.. ඔයා කුවේට් වල ඉඳන් පොඩ් සද්දයක් දාපන්කො සහෝ මෙහෙට ඇහෙනන්..

    lol..uba ochchrata dagaluwada ban oka balanna..:rofl:internet eke tiyena ewa gana wadiya hitanna epa ban..:)
    ඉතින් මනෝ අනිත් උන්ට පේනවනේ.. :(

    :lol: pawu appa..:( atha withrai wada karanne..:)
    අනිත් ඒවා ඔක්කොම වැඩ බං.. :rofl: ඇස් දෙක තමා අවුල..:(

    තොටත් හරකට වගෙ පෙනවා නෙහ්:lol:
    :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    paw yako yaluwekne serious da nadda kiyala api kohomada hariyata kiyanne muwa dokek lata geniyanna one :P
    ගනන් ගන්න එපා කියන උන්ට වඩා අපි හොද නැද්ද් අපි කරන වැඩෙන් මු ඉක්මනටම ඩොකෙක් ලගට යයි:):lol::rofl: නැත්නම් මුට නොපෙනෙනකම්ම මු උඩ බලන් ඉදි:(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බැලුවා නංගා.. මම මුලින් හිතුවෙ මගේ මොනිටර් එකේ අවුලක්දෝ කියලා.. ඒ නිසා වෙන කොම්පියුටර් එකකට දාලා බැලුවා.. ඒත් එහෙමමයි.. පස්සෙ TV එකටත් දාලා බැලුවා.. ඒත් පෙනුනෙ නෑ.. අන්තිමට ෆෝන් එකටත් දාලා බැලුවා.. ඒත් පෙනුනෙ නෑනේ..:no: මුල් එක නම් පේනවා..
    ayyoo .. hetama gihin doctor kenek hambawenna ..owa kal daanna hoda naha..:no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :(:(

    කන් දෙක නම් ඇහෙනවා සහෝ.. ඔයා කුවේට් වල ඉඳන් පොඩ් සද්දයක් දාපන්කො සහෝ මෙහෙට ඇහෙනන්..

    :lol::lol:
    :( මට කැ ගහන්න බැහැ:(
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ගනන් ගන්න එපා කියන උන්ට වඩා අපි හොද නැද්ද් අපි කරන වැඩෙන් මු ඉක්මනටම ඩොකෙක් ලගට යයි:):lol::rofl: නැත්නම් මුට නොපෙනෙනකම්ම මු උඩ බලන් ඉදි:(

    :lol:

    antima eka nan ridenawa ita passe apita braille kramayeta elakiri.com eka design karanna wei muta elakiri enna. :baffled::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    yako tho superman kenek welath pata penne nane superman ta lajja hitila suicide karagani dan

    මුට එ වගෙ බැරි හන්දා මු ලොකෙට පෙන්න ඔය එහෙම කියලා අගවනවා:rofl::lol:
    ලොකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ:rofl:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    අම්මපල්ලා බං.. මම මුලින් හිතුවෙ 33000W කියන්නෙ බොරුවක් කියලා.. පස්සෙ මම ඔෆිස් එකේ එකෙකුට පෙන්නුවා.. ඌ අංක වගයක් කියාගෙන ගියා.. අනිත් එවුන්ගෙනුත් ඇහුවා.. උනුත් කිව්වා.. මට පේන්නෙ මුල් අංකෙ විතරයි බං..:(

    යකෝ දැන්වත් anti - glare glasses 2ක් පාවිච්චි කරපන්. නැත්තම් අඳුරේ අතපත ගාන්න තමයි වෙන්නේ (ලන්තෑරුම් එලි නිමලා)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    lerynfranco-570x381.jpg

    machan meka ubata penawada? :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුව අද බයිට් එකට ගන්නවාද නැද්ද කියලා ම්ං මෙ කල්පනා කරෙ:lol::lol::lol:
    ආහ්.. පුදුම වැඩක්නේ ඒක..:shocked:

    300974_451919161527759_330270167_n.jpg

    ubata meke pata penawada kiyala balapan
    ඔව් ඒ ටික පේනවා මචං..

    Ahema eye sight upset ekak thiyenawanam-----Mukununuwanna kadha hadala udenma his bada dina kipayak bonna. Habai niyama mukunuwanna wenna ona----kade nati nathiwa mal thiyenna ona. Dilisenna baa
    තෑන්ක්ස් මචං.. ඒත් මේ පැත්තෙ කඩ වල නැහැනේ බං.. මල හත් ජරාව තියෙන්නෙ..:(

    9.gif

    බන්ටු;13534610 said:
    16 57 6 29 42 7 10 2 5 ද?
    දන්නෙ නෑ ඕයි.. මට නොපෙනේ නිසානේ බොගෙන් පෙනේද කියලා ඇහුවෙ..:growl:

    paw yako yaluwekne serious da nadda kiyala api kohomada hariyata kiyanne muwa dokek lata geniyanna one :P
    හෙට යනවා බං මම මේ පිංතූරෙත් අරගෙන..:sorry:

    බන්ටු;13534631 said:
    අරවයින් පොඩ්ඩක් දා ගනින්. පාට පාට ලෝක පෙනෙයි.
    තව පොඩ්ඩකින් දාගන්න ඕන..

    ගනන් ගන්න එපා කියන උන්ට වඩා අපි හොද නැද්ද් අපි කරන වැඩෙන් මු ඉක්මනටම ඩොකෙක් ලගට යයි:):lol::rofl: නැත්නම් මුට නොපෙනෙනකම්ම මු උඩ බලන් ඉදි:(
    :growl::growl:
    තූ

    ayyoo .. hetama gihin doctor kenek hambawenna ..owa kal daanna hoda naha..:no:
    හ්ම්.. හෙට යන්න ඕනි නංගා..

    yako tho superman kenek welath pata penne nane superman ta lajja hitila suicide karagani dan
    වැඩ්ඩොන්ට කියන තරම් වැඩ බැහැ බං..:no:

    :( මට කැ ගහන්න බැහැ:(
    ආහ්.. මට ඒක අමතක උනා සහෝ.. එදා රෑ ඔයාගෙ නෝනා ඔයාගෙ කට මෙව්වා කලා කියලා කිව්ව එක.. :(