මට වර්ණ අන්ධතාවය..................

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :rofl::rofl::rofl:
    මම නෙමෙයි

    ඔව් බං හෙට යනවා.. දැන් 21ක් වෙනවා ඉතිං.. :D

    ඒක ලොකු අවුලක් නෙමෙයිද මචෝ..?

    awulak ne bn. eka eka ekkenage hati. Oka penune nati unata ubata anit pata aduranna puluwa ne ? such as

    blue
    black
    white
    green
    brown
    red
    pink
    orange
    silver
    yellow
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිට හිතුනා ඒත්...............
    හොද නැති නිසා කියුවේ නැහැ උඹට..........
    :growl::growl::growl:
    මොකක්ද බොල ඒ හරුපෙ..:sorry:

    awulak ne bn. eka eka ekkenage hati. Oka penune nati unata ubata anit pata aduranna puluwa ne ? such as

    blue
    black
    white
    green
    brown
    red
    pink
    orange
    silver
    yellow
    පේනවා මචෝ පාට නම්..
    රතු පාට කොම් එකෙන් එහෙම දකිද්දි අමුතුවට පේන්නෙ.. ඒ කියන්නෙ රතු වැඩි පිංතූරයක් දැක්කම රතු පාට නිකන් බොඳ වෙලා වගේ පේනවනේ.. දැන් මේ මලේ පෙති බොඳ වෙලා වගේ නේද තියෙන්නෙ..?

    draft_lens8972021module78925831photo_1263397925Red_Rose.jpg

    බන්ටු;13534982 said:
    යකෝ .. ඇස් පෙනීමයි වර්ණ අන්දතාවයයි කියන්නේ 2 ක් බොලව්..
    එහෙනම් අවුලක් නෑ..

    බන්ටු;13535022 said:
    අපෝ 21 ද? චු කොල්ලෙක්නේ තාම. කෙජ්ජ බිලින් වෙනවද?
    ඒක කෙලින් වෙනවා බං.. ඕන වෙලාවට.. Russian කෙල්ලෙක් එහෙම සෙට් උනාම තමා..:rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පලවෙනි එක තරම් පැහැදිලි නැති උනත් කියවගන්න පුලුවන් තරමට පේනවා:cool:
    එලකිරියෙ ඉන්න වර්නඅන්ද තාවය තියෙන දෙවෙනි උබ:(:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පලවෙනි එක තරම් පැහැදිලි නැති උනත් කියවගන්න පුලුවන් තරමට පේනවා:cool:
    එලකිරියෙ ඉන්න වර්නඅන්ද තාවය තියෙන දෙවෙනි උබ:(:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    matanam boda wela penne na, ubata anit pata penawanam awulak ne
    රතු පාට තමා මචෝ එහෙනම් මට අවුල තියෙන්නෙ..:( ඔය මම කලින් දාපු පිංතූරෙ ඉලක්කම් මොන පාටින්ද මචං පේන්නෙ..? 16 නම් මට පේනවා.. අනිත් ඒවා..?

    පලවෙනි එක තරම් පැහැදිලි නැති උනත් කියවගන්න පුලුවන් තරමට පේනවා:cool:
    එලකිරියෙ ඉන්න වර්නඅන්ද තාවය තියෙන දෙවෙනි උබ:(:rofl:
    ඇයි බොටත් පේන්නෙ නැද්ද..? උඹට ලාවට හරි පේනවනේ..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පලවෙනි එක තරම් පැහැදිලි නැති උනත් කියවගන්න පුලුවන් තරමට පේනවා:cool:
    එලකිරියෙ ඉන්න වර්නඅන්ද තාවය තියෙන දෙවෙනි උබ:(:rofl:
    තූ විතරක්:frown: අපි බොහොම මහංසියෙන් දිව විකාගෙන ටයිප් කරන එක තෝ කිසිම හිරිකිතයක් නැතුව කොපි පේස්ට් කරනවා නෙ:rofl:

    ඇයි බොටත් පේන්නෙ නැද්ද..? උඹට ලාවට හරි පේනවනේ..
    [/CENTER]
    මට පේනවා :cool: මම කිව්වෙ එලකිරියෙ වෙන එකෙක් ගැන;)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය වර්ණ අන්දතාවය නෙවෙයි.හතලිස් අදිරිය,ඔය වයසට ඔහොම තමයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තූ විතරක්:frown: අපි බොහොම මහංසියෙන් දිව විකාගෙන ටයිප් කරන එක තෝ කිසිම හිරිකිතයක් නැතුව කොපි පේස්ට් කරනවා නෙ:rofl:

    මට පේනවා :cool: මම කිව්වෙ එලකිරියෙ වෙන එකෙක් ගැන;)

    ගයියා හිටපු ගමන් මානසිකව වැටෙනවා..:rofl: ඒ වෙලාවට එහෙම වෙනවා ගණන් ගන්න එපා..

    කවුද වෙන එකා උඹ කියපු..?

    ඔය වර්ණ අන්දතාවය නෙවෙයි.හතලිස් අදිරිය,ඔය වයසට ඔහොම තමයි
    අන්න උඹට තේරුණා මචං.. :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    b0rnk!ll3rමෙන්න මූ වගෙ මතක :dull:
    ආහ්.. එතකොට මේකෙම පහක් විතර ඉන්නවා මූත් එක්ක..:dull:

    Mata Meka Dekkama Hoda Ekak Mathak Una Kiyanna
    Poddak Shot Ekak Dala Balapan Penei
    නැහැ බං මල් අයියා සිරාවටම කිව්වෙ.. අනේ මන්දා මොකක් වෙලාද කියලා.. උඹලා හොදයි..:growl: