2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    51.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//

    යාය පුරා නෙ‍ක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා...
    පොද වැස්සක සීතල ඇවිදින්
    සිතට එබෙනවා...
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවද බෙදනවා...
    ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//



    සිලි සිලියේ හමන සුලග
    කොදුරන්නෙ අපටමයි...
    සතුට මිසක දුක මොකටද
    සෙනෙහස මහමෙරයි...
    අමාවකේ දුක දුරලන
    දහසක් තරුකැට නුඹටයි...
    ඒ එලියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි...

    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා


    ආවෝ ආවෝ ආවෝ
    අහන් ඉන්න අවෝ
    එල එල ඉට්ස් මයි ස්ටයිල් මචා......z
    එලටම කරපන්z
    මේත් එක්කම සින්දුවකුත් ඉල්ලන්නම්කෝ
    "සමණල් කවි "සින්දුව තිසර මනෝජ්ගේ
    ස්තූතියි මචන්z

    ජයෙන් ජයzz

    RE8a0.jpg

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    යාය පුරා නෙ‍ක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා...
    පොද වැස්සක සීතල ඇවිදින්
    සිතට එබෙනවා...