රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ස්තුතියි මචන් අදහසට... :):)

    කියලා වැඩක් නෑ බන්..:no: ගම කන්නෙක් කොහෙන්ද පහත්වෙලා ත්‍රෙඩ් එක කනවා...:growl::growl::( (මොනවා උනත් ඌ එක හොදක් කරනවා.. ඌ කෑගහන තරමට ත්‍රෙඩ් එක බම්ප් වෙනවා.. ;))
    :)

    ඒකනම් ඇත්ත තමා.........:D:P
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    BUMP.
    oya num niyama parisara hithakaamiyek........Sri Lankaawe beach side eka harima lassanai. awasanawakata wage apema minissu thama A lassana nathi karanne!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif

    සුදු මල්ලි ,,,,,,,, නියම ට්‍රේඩ් එක බන්
    කියන්න වචන නැහැ......
    මේ ධීවරයෝ කොච්චර වේලාවක් මේ රිට උඩ ඉන්නවාද මචෝ
    මාරම මහන්සියක් නේද වෙන්නේ ..........
    ඔයගොල්ලෝ මාරම වාසනාවන්තයි
    අපි ඔය අසිරිය විදගන්නේ බොහොම කලාතුරකින්
    ඒකත් පැය කිහිපයක් විතරයි ....................................
     
    • Like
    Reactions: sudumalli2009

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    00020408.gif

    සුදු මල්ලි ,,,,,,,, නියම ට්‍රේඩ් එක බන්
    කියන්න වචන නැහැ......
    මේ ධීවරයෝ කොච්චර වේලාවක් මේ රිට උඩ ඉන්නවාද මචෝ
    මාරම මහන්සියක් නේද වෙන්නේ ..........
    ඔයගොල්ලෝ මාරම වාසනාවන්තයි
    අපි ඔය අසිරිය විදගන්නේ බොහොම කලාතුරකින්
    ඒකත් පැය කිහිපයක් විතරයි ....................................
    Welawaka Yamu Bola
    Wahanen
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මචං උඹලගෙ ගෙදර ඇවිල්ල දවසක් දෙකක් ඉන්න හිතෙනව බං මේ ලස්සන දැක්කම

    :cool::cool::cool:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    BUMP.
    oya num niyama parisara hithakaamiyek........Sri Lankaawe beach side eka harima lassanai. awasanawakata wage apema minissu thama A lassana nathi karanne!
    මේ වගේ ලස්සන පරිසරයක් දැක්කම කාටද අස හිතෙන්නේ නැත්තේ...??? ඇත්තටම අපේම සමහරක් මිනිස්සු තමයි මේවා නැති කරලා දාන්නෙත්...:angry::angry::angry:
    00020408.gif

    සුදු මල්ලි ,,,,,,,, නියම ට්‍රේඩ් එක බන්
    කියන්න වචන නැහැ......
    මේ ධීවරයෝ කොච්චර වේලාවක් මේ රිට උඩ ඉන්නවාද මචෝ
    මාරම මහන්සියක් නේද වෙන්නේ ..........
    ඔයගොල්ලෝ මාරම වාසනාවන්තයි
    අපි ඔය අසිරිය විදගන්නේ බොහොම කලාතුරකින්
    ඒකත් පැය කිහිපයක් විතරයි ....................................
    පැය දෙක තුන ඉන්නවා බන් මේ කණුවල නැගලා...:sorry::sorry:
    හැමදාම එක වගේ මාළු අහුවෙන්නේ නෑ..:no: එහෙම අහුවෙන දවසට කට්ටියට වාසි...:yes::yes:
    කියනවා වගේ වාසනාවක් තියෙනවා ඒ වගේම අවාසනාවත් තියෙනවා මේ වගේ තැනක ඉන්න එක...
    එකක් සුනාමිය එක පාරක් අහුවෙලා යන්තම් ජීවිතය බේරුණා.. අයෙත් කොයි වෙලාවක ඒවිද කියන්න බෑ...:(:(
    අනික බන් ඉලෙක්ට්‍රොනික් කියන කිසිම දෙයක් වැඩි දවසක් පාවිච්චි කරන්න බෑ:no: ලුණු ගතිය නිසා සවුත්තුවෙනවා...:(
    තව ගෙදර පොලවේ අඩියගහන්න බෑ වෙලාවකට ඇලෙනවා වගේ ලුණු ගතිය නිසා...:baffled::baffled:
    ඔන්න ඕවා තමයි බීච් එක ලග හිටියම තියෙන අවාසි.. ඒ මොන උනත් මෙතන දාල යන්න නම් හිතෙන්නේ නෑ..;):yes::love::love:.

    විස්තරය වගෙම පින්තූර ටිකත් ගොඩක් ලස්සනයි!

    මචං උඹලගෙ ගෙදර ඇවිල්ල දවසක් දෙකක් ඉන්න හිතෙනව බං මේ ලස්සන දැක්කම

    :cool::cool::cool:

    ස්තුතියි සහෝ...:):)
    එන්න එන්න ඕන වෙලාවක දවසක් දෙකක් නැවතිලා යන්න...:yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Welawaka Yamu Bola
    Wahanen
    :yes::yes::yes:
    ඔව් බන් මටත් පට්ටම ආසයි,,,,,,,,,
    මේ වගේ ලස්සන පරිසරයක් දැක්කම කාටද අස හිතෙන්නේ නැත්තේ...??? ඇත්තටම අපේම සමහරක් මිනිස්සු තමයි මේවා නැති කරලා දාන්නෙත්...:angry::angry::angry:

    පැය දෙක තුන ඉන්නවා බන් මේ කණුවල නැගලා...:sorry::sorry:
    හැමදාම එක වගේ මාළු අහුවෙන්නේ නෑ..:no: එහෙම අහුවෙන දවසට කට්ටියට වාසි...:yes::yes:
    කියනවා වගේ වාසනාවක් තියෙනවා ඒ වගේම අවාසනාවත් තියෙනවා මේ වගේ තැනක ඉන්න එක...
    එකක් සුනාමිය එක පාරක් අහුවෙලා යන්තම් ජීවිතය බේරුණා.. අයෙත් කොයි වෙලාවක ඒවිද කියන්න බෑ...:(:(
    අනික බන් ඉලෙක්ට්‍රොනික් කියන කිසිම දෙයක් වැඩි දවසක් පාවිච්චි කරන්න බෑ:no: ලුණු ගතිය නිසා සවුත්තුවෙනවා...:(
    තව ගෙදර පොලවේ අඩියගහන්න බෑ වෙලාවකට ඇලෙනවා වගේ ලුණු ගතිය නිසා...:baffled::baffled:
    ඔන්න ඕවා තමයි බීච් එක ලග හිටියම තියෙන අවාසි.. ඒ මොන උනත් මෙතන දාල යන්න නම් හිතෙන්නේ නෑ..;):yes::love::love:.
    :lol::lol::lol:
    ඔව් ඔව් බන් ,,,
    අපි හැමෝගෙම පළාත්වල අපට අල්ලන්නේ නැති මොනවහරි තියනවනේ
    දැන් මෙහෙ වහිනවා වහිනවා ඉවරයක් නැහැ ,,,,,සමහර කාලවලට සතියක් විතර එලියට බැහැගන්ඩ බෑ
    හැබැයි ඉතින් ඊට පස්සේ අපිව ගගෙයි ,,ඇලෙයිම තමයි ,,,,අලි දාලවත් ඉතින් ගොඩගන්නවා බොරු
    අපි පුළුවන් උනොත් ඔයාලගේ ගෙවල් පැත්තේ එන්නම්කෝ.............................