Aroshaya Marila Mala gedara warellaKassippu kaalak gahala yanna puluwan
![]()
ube amma mehe awith yakko mage paiiya ellilaaaaaaaaaaaa

Aroshaya Marila Mala gedara warellaKassippu kaalak gahala yanna puluwan
![]()

Hodata balapang apeda ubeeda kyalaube amma mehe awith yakko mage paiiya ellilaaaaaaaaaaaa![]()





Ohoma ellenne






ස්තුතියි මචන් අදහසට...
කියලා වැඩක් නෑ බන්..ගම කන්නෙක් කොහෙන්ද පහත්වෙලා ත්‍රෙඩ් එක කනවා...
(මොනවා උනත් ඌ එක හොදක් කරනවා.. ඌ කෑගහන තරමට ත්‍රෙඩ් එක බම්ප් වෙනවා..
)



Welawaka Yamu Bola![]()
සුදු මල්ලි ,,,,,,,, නියම ට්‍රේඩ් එක බන්
කියන්න වචන නැහැ......
මේ ධීවරයෝ කොච්චර වේලාවක් මේ රිට උඩ ඉන්නවාද මචෝ
මාරම මහන්සියක් නේද වෙන්නේ ..........
ඔයගොල්ලෝ මාරම වාසනාවන්තයි
අපි ඔය අසිරිය විදගන්නේ බොහොම කලාතුරකින්
ඒකත් පැය කිහිපයක් විතරයි ....................................
මේ වගේ ලස්සන පරිසරයක් දැක්කම කාටද අස හිතෙන්නේ නැත්තේ...??? ඇත්තටම අපේම සමහරක් මිනිස්සු තමයි මේවා නැති කරලා දාන්නෙත්...BUMP.
oya num niyama parisara hithakaamiyek........Sri Lankaawe beach side eka harima lassanai. awasanawakata wage apema minissu thama A lassana nathi karanne!


පැය දෙක තුන ඉන්නවා බන් මේ කණුවල නැගලා...![]()
සුදු මල්ලි ,,,,,,,, නියම ට්‍රේඩ් එක බන්
කියන්න වචන නැහැ......
මේ ධීවරයෝ කොච්චර වේලාවක් මේ රිට උඩ ඉන්නවාද මචෝ
මාරම මහන්සියක් නේද වෙන්නේ ..........
ඔයගොල්ලෝ මාරම වාසනාවන්තයි
අපි ඔය අසිරිය විදගන්නේ බොහොම කලාතුරකින්
ඒකත් පැය කිහිපයක් විතරයි ....................................


එහෙම අහුවෙන දවසට කට්ටියට වාසි...



ලුණු ගතිය නිසා සවුත්තුවෙනවා...





.විස්තරය වගෙම පින්තූර ටිකත් ගොඩක් ලස්සනයි!
මචං උඹලගෙ ගෙදර ඇවිල්ල දවසක් දෙකක් ඉන්න හිතෙනව බං මේ ලස්සන දැක්කම
![]()





Welawaka Yamu Bola
Wahanen



මේ වගේ ලස්සන පරිසරයක් දැක්කම කාටද අස හිතෙන්නේ නැත්තේ...??? ඇත්තටම අපේම සමහරක් මිනිස්සු තමයි මේවා නැති කරලා දාන්නෙත්...![]()
පැය දෙක තුන ඉන්නවා බන් මේ කණුවල නැගලා...
හැමදාම එක වගේ මාළු අහුවෙන්නේ නෑ..එහෙම අහුවෙන දවසට කට්ටියට වාසි...
කියනවා වගේ වාසනාවක් තියෙනවා ඒ වගේම අවාසනාවත් තියෙනවා මේ වගේ තැනක ඉන්න එක...
එකක් සුනාමිය එක පාරක් අහුවෙලා යන්තම් ජීවිතය බේරුණා.. අයෙත් කොයි වෙලාවක ඒවිද කියන්න බෑ...
අනික බන් ඉලෙක්ට්‍රොනික් කියන කිසිම දෙයක් වැඩි දවසක් පාවිච්චි කරන්න බෑලුණු ගතිය නිසා සවුත්තුවෙනවා...
තව ගෙදර පොලවේ අඩියගහන්න බෑ වෙලාවකට ඇලෙනවා වගේ ලුණු ගතිය නිසා...
ඔන්න ඕවා තමයි බීච් එක ලග හිටියම තියෙන අවාසි.. ඒ මොන උනත් මෙතන දාල යන්න නම් හිතෙන්නේ නෑ...


