Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    onna mamath wallet 1kata pay kara meke thiyenawa dakala
    mokada kiyanne hondaida meka gattu aya ge tathwe kohomada??

    menwallet1.jpg


    link
    http://www.ebay.com/itm/180977839005?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    mama order kala machan okak thama awe na badu hodai mage matanam
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    පැටියා;13548685 said:
    :lol: අපේ රෙදි ගැලෙවුව බං එකෙක් ඇවිත් :(

    man dawal dakka,hawasa aye balana kota eka na
    baduma thamai :P:P:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    man dawal dakka,hawasa aye balana kota eka na
    baduma thamai :P:P:lol:

    :lol::yes:
    පැයක්වත් තිබ්බෙ නෑ වගේ.
    ත්‍රෙඩ් එක දාපු එකා පවු බං. එකෙක්වත් උට බැන්නෙ වත් නෑ.
    ඒත් ටිකකින් ත්‍රෙඩ් එක මිසිං. දාපු එකාත් මිසිං :rofl:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    පැටියා;13548718 said:
    ඕකෙන් ගන්න ප්‍රොයෝජනේ මොකක්ද බං? :oo:

    danna ban math daka nisa post kare :dull:
    chuunn ekata hodai nikan




    සෑහෙන පරණ අයිටම් එකක් උඹ කාලෙකින් මතක් කරේ ..:)
    ඕකේ $0.77 තියෙනවා...
    ade eganata elane aran balanna one :D:D:D
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13548685 said:
    :lol: අපේ රෙදි ගැලෙවුව බං එකෙක් ඇවිත් :(
    අපේ කිව්වට ඉතින් එකා නෙ ඔක්කොම :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා මට මේවගේ out door ip camera එකක් ගන්න ඕනා කවුරු හරි ඉන්නවද ගෙනාපු Night Vision quality කොහොමද ගෙනාපු කවුරු හරි ඉනවානම් කියනවද නැත නම් හොද එකක් තියනවනම් Link එකක් දානවද 65 85 $ විතර

    file_688.jpg


    http://www.ebay.com/itm/New-Wireles...05?pt=US_Security_Cameras&hash=item4aae9918a5


    මම ගෙනාව මිට මාස 3කට උඩදි WiFi IP Camera එකක්.
    $49 ක්

    428924_4141061412150_527607075_n.jpg

     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    HNB අවුලක් තිබුනා. සල්ලි එන එකෙයි. Customer Service වලයි. පොඩ්ඩක් බලල ගනින්. මට නං සත පහකට විස්වාස නෑ ඕකුන්ව.
    මම හිතන්නේ Sampath Web Card එකම හොඳයි.

    මෙන්න මචං HNB අවුල් ගිය ත්‍රෙඩ් එක. ඕකේ පොස්ට් එකක් දාල අහපන් HNB ගැන. ඊට පස්සේ ගනින් HNB Card එක. තාම සල්ලි ආපු නැති උනුත් ඉන්නවා ඕකේ.:dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=1479818

    commercial bank එකෙ visa කාඩ් එකක් අරන් paypal ලින්ක් කරපන්. ගින්දරට වැඩ.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,400
    113
    Guys please answer,,,,.i have xbox 360 games that i wants to sell....apita ebay eken eva wikunanna puluwanda? mage paypal eka link karala thiyenne sampath web card ekata,,,or do you no any other site that i can use to sell them?
     
    Last edited:
    Status
    Not open for further replies.