මටත් එහෙමයි කියහන්කෝ.

බාවනව උඹල ඔක්කොමටිටී, කැන්ඩියට ලව්.....සසියා, ටිටියට ලව්...මේවා මල ඉලව්



ithin aththane

ඇගී ඇවිත් කියහන්කෝ.


අනේ වස්තුවේ මට මේකෙ ලාස්ට් පේජ් එකට යන්න බෑ බන් ඒක විදිනව නේආහ් මොකො වෙන්නෙ ?![]()



ඔයා දාපු පොස්ට් වලින් හොයාගන්නප්රොෆයිල් එකට ගිහින්


ටූ නන්ගි
අමිල මල්ලිගේ වැඩේ පටන් අරන් කියහල්ලකෝ
අමිල මල්ලියෙ උබෙ බඩට තට්ටු වෙන්නයි යන්නේ කියහන්කෝ
ටූ නගා බෑ කියල තමයි ඊයෙ කිව්වෙ ...........


අපෝ ලව් ගැනනම් කතා කරන්න එපා
කොල්ලො මැරෙන්න හදන්න එපා එකෙක්වත් කෙල්ලෝ නිසා
ඕන එකෙක් වරෙන් කෙල්ලෝ නැති එවුන්ට කෙල්ලෝ හොයලා දෙන්නම්





මොකෝ... උඹටත් මැරුම් කන්නද වෙඩි කන්නද ඕන පුතේමෙය අරයට ලවු ලු අරය මෙයට ලවු ලු මේවා ප්රසිද්දියේ කිවුවම කට කාටදෝ වදිනවා කියහන්කෝ ඉතින්



congratz කන්දයෝ
ehenam dessert ekata guti kanawada![]()
කැන්ඩියා 
