2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ටූ නන්ගි
    අමිල මල්ලිගේ වැඩේ පටන් අරන් කියහල්ලකෝ
    අමිල මල්ලියෙ උබෙ බඩට තට්ටු වෙන්නයි යන්නේ කියහන්කෝ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :shocked:ටූ නගා බෑ කියල තමයි ඊයෙ කිව්වෙ ...........:dull:

    :P:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපෝ ලව් ගැනනම් කතා කරන්න එපා
    කොල්ලො මැරෙන්න හදන්න එපා එකෙක්වත් කෙල්ලෝ නිසා

    ඕන එකෙක් වරෙන් කෙල්ලෝ නැති එවුන්ට කෙල්ලෝ හොයලා දෙන්නම්

    හාංද :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිලා වැරදි වැඩක් කලේ...
    ඔය කියපු කෝල් එක ආවෙ වෙන්ඩ නෝනා ගෙන් නං....
    අද තමයි ඔය කටින් , ඔය මූනෙං කරන අන්තිම ශෝ එක කරලා හිතා ගන්න වෙයි... :baffled::baffled::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif

    15 සුභ පැතුම්​
     
    Status
    Not open for further replies.