ඇත්තටම ඔව් බන්, පොඩි මිනිස්සු වෙච්ච අපේ අතින් වෙන පොඩි වැරද්දක් ඇති අපිට ජීවිතේම එපා කරවන්න. ලොකු ලොක්කෝ රටේ තියෙන ඔක්කොම සක්කිලි වැඩ කරලා කිසිම විලි ලැජ්ජාවක් නැතුව පාරේ බැහැල යනවා. අපිට කරන්න පුළුවන් එකම දේ මේවගේ දේවල් වලට පැටලෙන්නේ නැතුව පුළුවන් තරම් ශේප් වෙන එක.
mage isaraha car eke giya gani uniliver eke wada akranne HR mangr kenek..e gani policeyaata jarawa dila shape una eyata naduwata patalena ekata..okunta hondak wenna epa kala kanni haththa... ado hamotama danagannai kiyanne.. sallikara ewunoth meke athi..dupath ewunoth athi..ada kale salli thiyennam policiya neme nadukarayawa unath alle natawanna pulwaunn..ara kwiwuath wage salli nathi eka hamadama thali thali idiwi...warada ube unath nowunath kela wenne anthimata podi minihata..ekai naduwe thirane... man ididi eka ganiyek awa..ganiyek kiyanne awurudu 25kwath na.. e gani bila elawala mattu wela..kollak ekka hena lokuwata bence ekakin awilla bahala loku cn eken OIC karaya ekka thiye.. ganiwa kuduwata thiya ethana thyiagatewath na..gani nadu kuduwata naggeth na.. anthimaata ara oic karayath ungema car ek pitipasse balla wage giye....
thama allala ne welawata mawa
