වාහන මිල බජට් එකෙන් අඩු වෙයිද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වාහන මිල බජට් එකෙන් අඩු වෙයිද?

    මචන් වාහන මිල අඩුවෙන කතාවක් යනවා.

    මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් වැඩකරන්නේ අදාල තැනක. එයා මීට මාස 2,3කට කලින් කිව්වා හයිබ්‍රිඩ් ලොකුවට අඩු කරන්න යනවා කියලා. හැබැයි තාම උනේ නෑ. කොහොම උනත් බජට් එකෙන් වෙනසක් වෙන්න ඔනේ

    හේතු,

    1.ඇල්ටො මරුටි තොගගනන් පහුගිය කාලේ ගෙනාවනේ. ඒකෙන් ආන්ඩුවට කෙටිකාලීන මාර ලාබයක් ලැබුනා ( අපේ උන්ට දුර වඩක් නෑනේ ) දැන් ඒ ලාභය නෑ

    2. ඉන්දියන් මෝටර් බයිසිකල් ලියාපදින්චිය මාර විදිහට අඩු වෙලා. ඒවත් ඇන්ජින් දාරිතාව අඩු පොඩි ඒවා විතරයි. දැන් ඒ ලාභය නෑ

    3. ටුවරිසම් වලට වෑන් හිගයක් තියෙනවා. තියෙන ඒවගේ රෙන්ට් එකත් අස්ප ගනන්

    4.බලෙන් වාහන බාන වරායටත් වාහන එපායෑ ආදායම් ගන්න

    ඔය මගුල් රීකන්ඩිශන් වලට වඩා බ්‍රෑන්ඩ්නිව් ඒවගේ බදු අඩු කලානම් ලොකු දෙයක් බන්, රටටත් වාසියි

    උබල මේ ගැන දන්න ඒවා පොඩ්ඩක් කියපල්ලකෝ බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Just a dream...:rolleyes: ane manda

    නෑ මචන් සෑහෙන්න වෙන්න ඉඩ තියෙනවා බන්.. බලපන්කො අපි වාහන වැඩිවෙද්දි හිතුවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නගී කියලනේ.. බලපන් ඒක වැටෙන වැටිල්ල.. වාහන 3,4 තියෙන එකා 1ට 2ට අඩු කරලා.. 1ක් තියෙන හුගක් උන් විකුනලා දානවා. ගන්න ඉන්න උන් අදහස අත අරිනවා. ප්‍රදානම හේතුවනම් බහුතරයක් මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ බන්
     
    ranjana disasekara

    Well-known member
  • රත්තරං;13561130 said:
    නෑ මචන් සෑහෙන්න වෙන්න ඉඩ තියෙනවා බන්.. බලපන්කො අපි වාහන වැඩිවෙද්දි හිතුවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නගී කියලනේ.. බලපන් ඒක වැටෙන වැටිල්ල.. වාහන 3,4 තියෙන එකා 1ට 2ට අඩු කරලා.. 1ක් තියෙන හුගක් උන් විකුනලා දානවා. ගන්න ඉන්න උන් අදහස අත අරිනවා. ප්‍රදානම හේතුවනම් බහුතරයක් මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ බන්

    එක නම් ඇත්ත අය්යේ අපේ DADATH හෙන අමාරුවක වැටුන
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;13561052 said:
    ( අපේ උන්ට දුර වඩක් නෑනේ )

    ubata oka thiyanawa kiyala hithuwada...............................

    irsiyakaming midila, ube muslim kada varjanaya wage ketikalina sathutuwalin midila sinhala jathiya diyunu wena vidihe adhas tikkak kiyala deepang...........

    irsiya kaming duyunu vechcha jathiyak loke kohewath natha.......................

    ,
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    අඩු කලොත් නම් එල ..... වාහන වල tax අඩු කරලා තව මොනා වැඩි කරාවිද දන් නෑ එකඊ case එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ubata oka thiyanawa kiyala hithuwada...............................

    irsiyakaming midila, ube muslim kada varjanaya wage ketikalina sathutuwalin midila sinhala jathiya diyunu wena vidihe adhas tikkak kiyala deepang...........

    irsiya kaming duyunu vechcha jathiyak loke kohewath natha.......................

    ,

    නොදැක්ක පුවක්බඩිල්ලෙක්ට බයෙන් ඉපදිලා, බයෙන් ජීවත්වෙලා, බයෙන් මැරිලා යන උබලට මොකටද බන් ඊරිසියා කරන්නේ?

    කමෙන්ට් නොදැම්මට උබලත් හොරෙන් බලන් නේද ඉන්නේ....

    උබලෑ මහ ඊරි අපේ ටොමියගෙන් ආයෙත් අහලා උබ ත්‍රෙඩ් එකක් දාලා මාව බෑන් කලාද කියලා... අනේ පොඩ්ඩක් හොයලා බලලා කියපන්කො....
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    රත්තරං;13561052 said:
    මචන් වාහන මිල අඩුවෙන කතාවක් යනවා.

    මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් වැඩකරන්නේ අදාල තැනක. එයා මීට මාස 2,3කට කලින් කිව්වා හයිබ්‍රිඩ් ලොකුවට අඩු කරන්න යනවා කියලා. හැබැයි තාම උනේ නෑ. කොහොම උනත් බජට් එකෙන් වෙනසක් වෙන්න ඔනේ

    හේතු,

    1.ඇල්ටො මරුටි තොගගනන් පහුගිය කාලේ ගෙනාවනේ. ඒකෙන් ආන්ඩුවට කෙටිකාලීන මාර ලාබයක් ලැබුනා ( අපේ උන්ට දුර වඩක් නෑනේ ) දැන් ඒ ලාභය නෑ

    2. ඉන්දියන් මෝටර් බයිසිකල් ලියාපදින්චිය මාර විදිහට අඩු වෙලා. ඒවත් ඇන්ජින් දාරිතාව අඩු පොඩි ඒවා විතරයි. දැන් ඒ ලාභය නෑ

    3. ටුවරිසම් වලට වෑන් හිගයක් තියෙනවා. තියෙන ඒවගේ රෙන්ට් එකත් අස්ප ගනන්

    4.බලෙන් වාහන බාන වරායටත් වාහන එපායෑ ආදායම් ගන්න

    ඔය මගුල් රීකන්ඩිශන් වලට වඩා බ්‍රෑන්ඩ්නිව් ඒවගේ බදු අඩු කලානම් ලොකු දෙයක් බන්, රටටත් වාසියි

    උබල මේ ගැන දන්න ඒවා පොඩ්ඩක් කියපල්ලකෝ බන්

    මටත් හිතෙන්නේ මේ ටිඅක්ම තමයි බන් ,
    කලින් තිබ්බ ගානටම අඩු උනා නම් හොදයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් හිතෙන්නේ මේ ටිඅක්ම තමයි බන් ,
    කලින් තිබ්බ ගානටම අඩු උනා නම් හොදයි

    ඔව් බන් දැන් 40න් මෙහාට එක අලුත් "කාර්" එකක්වත් නෑනේ බන්