වාහන මිල බජට් එකෙන් අඩු වෙයිද?
මචන් වාහන මිල අඩුවෙන කතාවක් යනවා.
මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක් වැඩකරන්නේ අදාල තැනක. එයා මීට මාස 2,3කට කලින් කිව්වා හයිබ්‍රිඩ් ලොකුවට අඩු කරන්න යනවා කියලා. හැබැයි තාම උනේ නෑ. කොහොම උනත් බජට් එකෙන් වෙනසක් වෙන්න ඔනේ
හේතු,
1.ඇල්ටො මරුටි තොගගනන් පහුගිය කාලේ ගෙනාවනේ. ඒකෙන් ආන්ඩුවට කෙටිකාලීන මාර ලාබයක් ලැබුනා ( අපේ උන්ට දුර වඩක් නෑනේ ) දැන් ඒ ලාභය නෑ
2. ඉන්දියන් මෝටර් බයිසිකල් ලියාපදින්චිය මාර විදිහට අඩු වෙලා. ඒවත් ඇන්ජින් දාරිතාව අඩු පොඩි ඒවා විතරයි. දැන් ඒ ලාභය නෑ
3. ටුවරිසම් වලට වෑන් හිගයක් තියෙනවා. තියෙන ඒවගේ රෙන්ට් එකත් අස්ප ගනන්
4.බලෙන් වාහන බාන වරායටත් වාහන එපායෑ ආදායම් ගන්න
ඔය මගුල් රීකන්ඩිශන් වලට වඩා බ්‍රෑන්ඩ්නිව් ඒවගේ බදු අඩු කලානම් ලොකු දෙයක් බන්, රටටත් වාසියි
උබල මේ ගැන දන්න ඒවා පොඩ්ඩක් කියපල්ලකෝ බන්

ane manda