EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් අප්පා...ඒක නම් ඇත්ත..වෙලාවකට කොටුවේ බඩු හොඳයි..:lol::lol: කව්රු වුනත් Contract එක ගත්ත එකාට පට්ට ලාබ ඇති..ලාබෙට වැඩේ යන නිසා..:baffled::baffled:


    :yes: kotuwe un hondai munta wada...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: ආයෙත් පලු පැලෙන්න බැනුම් අහන දෙයක්ද මන් කිව්වේ? :( හපොය් මන් ඉවරය් !!! :sorry:
    nope... :no: අහන්නේ නැහැ , මොනාහරි double meaning එකක් තමය ඔය කියන්න ඇත්තේ :yes: :frown::oo:

    :rofl::rofl: බැනුම් කෙසේ වෙතත් හොදවයින් අහගන්න දෙයක් තමා කිව්වේ...... :P
     

    syed2011

    Member
    Jul 20, 2010
    40
    1
    0
    Kate-Middleton-Wedding-Dress.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබගේ භාර්යාව අහන්න ආසම කාන්තා නම කුමක්ද

    :shocked: හෆ්ෆා...... ඒක නම් මෙතන කියන්න බැරියෝ.... 67 නම් නම නොදන්නවා උනත් සීන් එක දනී..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දවසක් ඇහුව උගෙන් ඔය ගැන....
    මට තේරුන විදියටනම් බෙහෙත් වල තියෙන අතුරු අභාද නිසා මු හරියට බෙහෙත් බොන්නේ නෑ,
    එතකොට කොහොමද මුගේ රෝග තත්වය පාලනය වෙන්නේ.....
    කව්රු හරි උනන්දු කරලා මුට බෙහෙත් ටික දෙනවනම් හරි.....
    :(:(

    :shocked: මුගේ පණ්ඩිතකම වැඩිනේ.... ඉතින් කොහොමද..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mama haduwe pinthurayak aran danna meke... :P

    :shocked: මගේ ලග නම් තරි බොංගෝවේ පින්තූර සෙට් එකක්ම තියෙනවා..... මෙතන දාන්න විදිහක් නෑ..... මරණීය තර්ජන එනවා....... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: මගේ ලග නම් තරි බොංගෝවේ පින්තූර සෙට් එකක්ම තියෙනවා..... මෙතන දාන්න විදිහක් නෑ..... මරණීය තර්ජන එනවා....... :(

    මම වෙලාවක ගිහ්ල්ලා පින්තූර ටිකක් ගන්නම්... :P
     
    Status
    Not open for further replies.