මාලිංග සහ Semi Final........

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මාලිංගයා ආව දවසෙ ඉදලා කැච් අත අරිනවානෙ මෙකත් එහෙම උනෙ අනික මහන්සි ඇති පොරට :cool::dull: බොල් නම් එක එහෙම කරන්න කියන්න ඇති මොකොද මාලිංග බොල් වෙනස් කර නිසා
    පක්කො හිතපු විදියට ගහන්න බැරි උනා ෆිච් එකෙ හැටියට බොල් කරෙ බොස්

    ow mama kiyanne ne mu salli walata pawa dunna kiyala. Fielding nan kohomath aduwen tibbe yeah mahansi nisa wenna athi bowling nan wenada wage nathuwa damma nisai ehema kiwwe. yeah routine eka wenas karala damma nisa anith unta amaru wuna :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,335
    113
    ඉල්ලා අස් කරගන්න..:( උගේ ෆිල්ඩින් නම් චාටර්..කලින් මැව් වලත් එහෙමයි..එත් අර වගේ catch එක අත ඇරියාම ඉතින්..:frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ow mama kiyanne ne mu salli walata pawa dunna kiyala. Fielding nan kohomath aduwen tibbe yeah mahansi nisa wenna athi bowling nan wenada wage nathuwa damma nisai ehema kiwwe. yeah routine eka wenas karala damma nisa anith unta amaru wuna :yes:

    අනිවා පක්කො නොගහා ඉදලා නැහැ මාලිංගයාට ඉස්සර ඉන්දියන් උනුයි පක්කො මාලිංගට ගහන්න දන්නවා එක නිසා වෙනස් කරන්න ඇත්තෙ එක බොලයක් දෙකක් ෆිටට දැම්මා නෙමෙ නෙ ඔක්කොම වගෙ එලියෙන් දැම්මෙ මම කියන්නෙ එක පැලැන් එකකට කරන්න ඇත්තෙ:cool::)
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    අවලම් කතා කියන්න එපා බං

    ඌ ඕවර් 4 ලකුණු 19ට දැම්මෙත් සල්ලි අරන්ද? :rolleyes:

    උට ලේසියෙන්ම ගහන්න දාන්න තිබ්බනෙ සල්ලි ගත්තනම්. කැච් මිස් කරනවා වගේ නෙමෙයි සැකයත් අඩුයි

    තොපිලට මාර අමාරුවක් නේද මාලිංග එක්ක තියෙන්නෙ. :growl::growl:

    100% True Machan
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මාලිංගට අද මොකක් හරි අවුලක් තිබ්බා....
    හැබැයී බෝලින් සාමානයෙන් හොඳට කලා.....
    බලමු ෆයීනල් එකේදි මීට වඩා නරක් වෙයීද....,හොඳ වෙයීද කියලා.....
     
    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    මොකද delete කලේ හම්බය? ආව මෙතන පුක දෙන්න. දැන් පල උඹලගෙ හම්බකිස්තනේටම මෙතන පව් නොදී :angry:
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Mata ati wadak ne bola hambayongen. mamat kemati lanawa dinanawata tamai yakooooooooo.........
    Et balapanko ada run out eka miss karapu hati, mahelaya benapu hati dakke nadda ubala ??
    u wenadata ohoma ne bn. ekai mata aula :(

    :no::no::no:
     
    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    Mata ati wadak ne bola hambayongen. mamat kemati lanawa dinanawata tamai yakooooooooo.........
    Et balapanko ada run out eka miss karapu hati, mahelaya benapu hati dakke nadda ubala ??
    u wenadata ohoma ne bn. ekai mata aula :(

    :no::no::no:

    පල වේසිගෙ පුතා යන්න, ගිහින් පුක දීපන් තොගේ අල්ලට.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මැච් එක දිනෙව්වේ රංගන හේරත් මාලිංග + තිසර පෙරේරා + කුලසේකර + අජන්ත + great captaincy of මහේල කියල තොට තේරෙන්නෙ නැද්ද යකෝ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මැච් එක දිනෙව්වේ රංගන හේරත් මාලිංග + තිසර පෙරේරා + කුලසේකර + අජන්ත + great captaincy of මහේල කියල තොට තේරෙන්නෙ නැද්ද යකෝ

    ඇයි ඔය ටික විතරක් අනිත් අයත් ෆුල් සප් කරා:oo:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මොකද ඩිලීට් කරේ? ඉල්ලා අස් කරගන්නවනම් නම්බුකාර විදියට කරපන්

    මෙන්න මූ මුලින් දාපු පෝස්ට් එක

    උබල හිතන්නෙ අද මාලිංගයට උන මිස් ෆීල්ඩ්, කැච් මිස් කරපුව, රන් අවුට් මිස් කරපුව හිතල කළා නෙමෙයි කියලද ??
    ඔට්ටුකරුවන්ගේ මුදලට යට වී තරඟය පාවා දුන් මාලිංගට අපගේ බලවත් කණගාටුව.........

    kastiya mokada kiyanne ??
    mama waradi nam kiyapalla. illa as kara ganawa meka;;.......

    :oo::oo::no::no::no:
    :frown::frown::frown:
    :baffled::baffled:
    :rofl:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මැච් එක දිනෙව්වේ රංගන හේරත් මාලිංග + තිසර පෙරේරා + කුලසේකර + අජන්ත + great captaincy of මහේල කියල තොට තේරෙන්නෙ නැද්ද යකෝ

    sira kathawa 19 weni over eka patta ta dala dunna malinga 19 kiyanne ada match eka hatiyata amaruma over ekak apee ewun apita watinawa yakunee..thopi ethana hitiyanam redde rewenne..:lol::lol:.
     
    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    එහෙම කියන්න එපා බං.. මූ මුස්ලිම් කියල මටනම් හිතෙන්නෙ නෑ හැබැයි.. හූ knows

    ඌ බබානේ.. නැත්තන් මොකටද match එක දිනුවට පස්සේ මේ වගේ පොන්න ටෝක් දෙන්නේ. වේස හම්බයෝ :angry: