-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:frown:මැරුනද හොයන්න බැරි වෙන්න මරන්න ඕනේ :yes::rofl:

ආසයිනෙ :P
සිම්පල් නෙ දෙන්නම් වැඩෙ:cool:එක්කො ඔනෙ නැ මට පරන කතාවක් මතක් උන:sorry: අර මොක්කුද මරලා පව් පුරවගන්න එපා කිව්ව:rofl:

ටිකක් විතර
:lol:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
සිම්පල් නෙ දෙන්නම් වැඩෙ:cool:එක්කො ඔනෙ නැ මට පරන කතාවක් මතක් උන:sorry: අර මොක්කුද මරලා පව් පුරවගන්න එපා කිව්ව:rofl:

ටිකක් විතර
:lol:
පල :frown: බලහන් මරන්න එකෙක් හොයා ගන්න බෑනේ මේ දවස් වල :(

හ්ම්ම් හ්ම්ම් පේනවා ඒ බව :rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පල :frown: බලහන් මරන්න එකෙක් හොයා ගන්න බෑනේ මේ දවස් වල :(

හ්ම්ම් හ්ම්ම් පේනවා ඒ බව :rofl:
අපි හිලවම මරමුද:rolleyes:
දකින්න ඔනෙ අය ඇස් කං නැ වගෙ ඉන්නවා:dull:
උබට පෙනිලා වැඩක් නැ :rofl:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
අපි හිලවම මරමුද:rolleyes:
දකින්න ඔනෙ අය ඇස් කං නැ වගෙ ඉන්නවා:dull:
උබට පෙනිලා වැඩක් නැ :rofl:
ඕකව මරල වැඩක් තියේද :baffled:
ඒකනෙ කියන්නෙ උබලව ගනන් ගන්නෙ නෑ :( වෙනතක් බලා ගනින් :rofl:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වෙලාවක් කලාවක් නෑ.. හිතිච්ච වෙලාවට එනවා.. එවා උනාම යනවා.. දැන් නම් වෙලාව හරියටම දෙකයි..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඕකව මරල වැඩක් තියේද :baffled:
    ඒකනෙ කියන්නෙ උබලව ගනන් ගන්නෙ නෑ :( වෙනතක් බලා ගනින් :rofl:

    ඔකාව මරන එක අපරාදෙ නෙ :rolleyes:කටු වලටවත් දෙන්න බැරිවෙයි:lol: ටිකක් ලොකු එකෙක් මොකද බුවා, බබා,බඩියා වගෙ බයන්න තියෙන එකෙට වැඩෙ දුන්නොත්:rofl:
    ලොකු දෙයක් ගනන් ගන්නෙ නැති එක:cool:
    හිතක් තියෙන එකෙක් කොහොමද බන් එහෙම කරන්නෙ:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕකව මරල වැඩක් තියේද :baffled:
    ඒකනෙ කියන්නෙ උබලව ගනන් ගන්නෙ නෑ :( වෙනතක් බලා ගනින් :rofl:

    මොනාද යකෝ කියවන්නේ මරණව දැනගනින් :growl::growl::growl::growl:
    පොලිස් පොත් තුනක මගේ නම තියනව දැනගනින් :growl::growl::growl:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔකාව මරන එක අපරාදෙ නෙ :rolleyes:කටු වලටවත් දෙන්න බැරිවෙයි:lol: ටිකක් ලොකු එකෙක් මොකද බුවා, බබා,බඩියා වගෙ බයන්න තියෙන එකෙට වැඩෙ දුන්නොත්:rofl:
    ලොකු දෙයක් ගනන් ගන්නෙ නැති එක:cool:
    හිතක් තියෙන එකෙක් කොහොමද බන් එහෙම කරන්නෙ:rofl:
    ඔව් ඕකා වල් හපුට මරලත් වැඩක් නෑ :(
    ආයෙ කියහන් බලන්න :P
    අනෙ උබෙ හිත :rofl:
     
    Status
    Not open for further replies.